ඒ කාලෙ music video වලට ගත්ත කෙල්ලො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    872
    1,539
    93
    Earth
    අඩෝ මුන්ව මතකද V3 බොය්ස් කලුවො ටික.
    ඒ කාලෙ සිංදුවලට ගත්ත කෙල්ලොත් එක එක විදියයි නෙහ් එක එක varieties for different tastes :P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    9,306
    1
    9,379
    113
    −273.15°C
    The Dude Dancing GIF by The Dude Perfect Show
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,008
    1
    54,736
    113
    Kaduwela
    A Hetha සින්දුවෙ හිටපු කෙල්ල, සුලගක් වෙලා එකේ හිටපු කෙල්ල තරම් නම් නෑ ඉතින්
     
    • Like
    Reactions: Flappybird

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,833
    12,453
    113
    හැමිනේශන්
    mekith iti kiris :love2:


    :D :love: අඩේහ් අදටත් මං පට්ට ආස සින්දුවක් බන් මේ... මේක ආපු දවස්වල අහද්දි දැනුන ඒ අමුතු වයිබ් එක අදටත් එහෙමම දැනෙනව.. හෙනම nostalgia වයිබ් එකක් දැනෙන්නෙ.. සුපිරියක් තමයි ඉතින්...
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    41
    30
    18
    මේ වගේ තව සින්දු තියෙනවනම් දාන්න. මේ වයිබ් එක නියමයි... :yes::yes::yes: