Sirasa thama mona unath supiriyatama kale. English Asterix eka Soorapappa eke athal wlaata lan karannawath baසුපිරි නූල මචෝ....
හා හා හරිහාව
සෝරෝ
ටිං ටිං
ගලිවර්
හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩ්රසන්ගෙ සුරංගනා කතා කාටූන්
එහෙමත් හරිම ආසාවෙන් බලපු කතා තමයි.
හැබැයි කූඹිච්චි ඇතුලුව කූඹ්ච්චි එකෙන් පස්සෙ රෑපවාහිනියෙ කරපු කාටූන් මටනං සාර්ථක නෑ....
ඊටපස්සෙ නැගල ගියේ චූටි මල්ලියි පොඩි මල්ලියි සිරසට ඇවිත් කරපු මුල් කාලීන කාටූන් ටික.
ඒකෙත් හොඳම කාලයේ අවසානය මට මතක විදිහට සොනික් කාටූන් එක....
