ඒ ලෙවල් ඉවරයි කරන්න හොඳ කෝස් එකක්

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ඒ ලෙවල් ඉවරයි කරන්න හොඳ කෝස් එකක්

මචන් ඕලෙවල් වලින් විතරක් කරන්න පුලුවන් හොඳ කෝස් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? ඒලෙවල් මැත්ස් කරේ,කෙම්,පිසික්ස් C,S තියෙන්න් මැත තමයි ඩවුන්,ජොබ් මාකට් එකේ ඔඳ ඉල්ලුමක් මේ දවස් වල තියෙන කෝස් මොනවද,:rolleyes: ඩිග්‍රී එහෙම,මේකෙ ඇතිනේ බන් ගොඩක් අය මේ ගැන දන්න,මගේ මල්ලිට බන්...ඌ මේ පාර තර්ඩ් ට්‍රයි කරේ,මැත දවසෙ අඬාගෙන ගෙදර ආවෙ,:sorry: දන්නෙ නැති අයටත් දැනගන්න මෙතන කොමෙන්ට් එකක් දාල යන්න,:yes:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය ගැන නම් දැනුමක් නැ බන්. තර්ඩ් ට්‍රයි නම් දැන් මල්ලිට කියහන් මොකක් හරි ජොබ එකක් කරන්න කියලා. එක්ස්පීරියන්ස් එක වටිනවා. ඒ එක්කම ඉගෙන ගන්න පුලුවන්නේ.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    machan ilets karagena auzi wath palayanna lankawe inadala wedak naa
    loku lokkange ewnuth ol fail wechcha gaman yanne rata
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ඔය ගැන නම් දැනුමක් නැ බන්. තර්ඩ් ට්‍රයි නම් දැන් මල්ලිට කියහන් මොකක් හරි ජොබ එකක් කරන්න කියලා. එක්ස්පීරියන්ස් එක වටිනවා. ඒ එක්කම ඉගෙන ගන්න පුලුවන්නේ.
    A/Ls nathuwa hoda job ekak karanna bane machn me rate,eka thamai professional course ekak hari degree ekak hari karawanna baluwe... thanks for the reply.!! :)
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    hmmm ekath ehemadaa.ehenam ape kollo udaw karaii hoda course ekak hoyaganna issaralama uba kemathi filed eka thoragannaa
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    hotel field eka hodada ban? mama nam echchara asa nathi field ekak,salli nam labenawa ithin,e unata kawada hari dawasaka kasada badala piliwelakata jiwath wennath epai,hotel seen wala inna godak unge life eka aul....
     
    waligamaya

    Well-known member
  • මල්ලි, ජමන් ටෙක්, ජපන් ටෙක්, Construction Equipment Training Centre (CETRAC) වගේ technical institute හොද කොස් තියනව කරපන්. අයි වරදින්නෙනැ. ඔය HR IT හොටෙල් මගුල් කරලා වැඩක්නැ.
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මල්ලි, ජමන් ටෙක්, ජපන් ටෙක්, Construction Equipment Training Centre (CETRAC) වගේ technical institute හොද කොස් තියනව කරපන්. අයි වරදින්නෙනැ. ඔය HR IT හොටෙල් මගුල් කරලා වැඩක්නැ.
    machan thanks a lot,mata me gana wadi dura wistara hoyaganne kohomada kiyala kiyanawada? jerman tech eke thiyenne mechanical courses wage ewa neda machan,NAITA eke ehema thiyena courses gana dannawada machan?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මචන් ඕලෙවල් වලින් විතරක් කරන්න පුලුවන් හොඳ කෝස් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? ඒලෙවල් මැත්ස් කරේ,කෙම්,පිසික්ස් C,S තියෙන්න් මැත තමයි ඩවුන්,ජොබ් මාකට් එකේ ඔඳ ඉල්ලුමක් මේ දවස් වල තියෙන කෝස් මොනවද,:rolleyes: ඩිග්‍රී එහෙම,මේකෙ ඇතිනේ බන් ගොඩක් අය මේ ගැන දන්න,මගේ මල්ලිට බන්...ඌ මේ පාර තර්ඩ් ට්‍රයි කරේ,මැත දවසෙ අඬාගෙන ගෙදර ආවෙ,:sorry: දන්නෙ නැති අයටත් දැනගන්න මෙතන කොමෙන්ට් එකක් දාල යන්න,:yes:

    open uni thiyanav patta amrutyi hanabyi
    naththm comas velin hari karala pass wenn kiyahan
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    open uni thiyanav patta amrutyi hanabyi
    naththm comas velin hari karala pass wenn kiyahan
    open eke sahena kal adenawa machan,eka nisa baluwe mokak hari proffessional course ekak karala,ikmanata job ekak set karaganna...
    u aye A/L karanne nalu :dull:
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    මල්ලි, ජමන් ටෙක්, ජපන් ටෙක්, Construction Equipment Training Centre (CETRAC) වගේ technical institute හොද කොස් තියනව කරපන්. අයි වරදින්නෙනැ. ඔය HR IT හොටෙල් මගුල් කරලා වැඩක්නැ.

    :rolleyes::dull:
     
    waligamaya

    Well-known member
  • machan thanks a lot,mata me gana wadi dura wistara hoyaganne kohomada kiyala kiyanawada? jerman tech eke thiyenne mechanical courses wage ewa neda machan,NAITA eke ehema thiyena courses gana dannawada machan?

    http://www.ictad.lk/sub_pgs/traning_cetrac.html

    http://www.cgtti.lk/web/

    http://www.aeti.edu.lk/

    හොදමදේ උබ මෙවට ගිහින් විස්තර අහපන්. මෙවගේ එක එක කොසස් තියනව. එවයිනුත් හොද ඩිමන්ඩ් එකක් තිරගනින්. සිර කොල්ලෙක් නම් මෙවතම්යි කරන්න ඔන ජොබක් නැත්තම් තමන්ට හරි දෙයක් පටන් ගන්න පුලුවන්, ඔවසිස් වලත් ජොබ් තියනව. ඔය පොශ් එකට එක එක මගුල් කරලා සුට් බුට් දාල ගියට වැඩක්නැ
     
    ela elaaa
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    http://www.ictad.lk/sub_pgs/traning_cetrac.html

    http://www.cgtti.lk/web/

    http://www.aeti.edu.lk/

    හොදමදේ උබ මෙවට ගිහින් විස්තර අහපන්. මෙවගේ එක එක කොසස් තියනව. එවයිනුත් හොද ඩිමන්ඩ් එකක් තිරගනින්. සිර කොල්ලෙක් නම් මෙවතම්යි කරන්න ඔන ජොබක් නැත්තම් තමන්ට හරි දෙයක් පටන් ගන්න පුලුවන්, ඔවසිස් වලත් ජොබ් තියනව. ඔය පොශ් එකට එක එක මගුල් කරලා සුට් බුට් දාල ගියට වැඩක්නැ

    Ammapa kollek unama ova thamai karanna one, nikan mal vage idala vadak na, ape thaththa nisa thamai math hadune
     
    waligamaya

    Well-known member
  • Ammapa kollek unama ova thamai karanna one, nikan mal vage idala vadak na, ape thaththa nisa thamai math hadune

    දැන් ඉන්න උන්ට ඔන බොරුවට සුට් එක ගහලා, කොපිඋටර් එකක් ලහින් වාඩි වෙලා, සොච්චම් පඩියක් මාසෙට අරගෙන සොබන ජීවිත හතකරන්න. අපේ උන් හිතන්නේ ඔවරොල් කිටෙක ගැහුවම ලැජ්ජයි කියල. යකුනේ මෙව තමයි ලොකේ පලනය කරන රැකිය. නිකන් රූම් boy , cookla. HR executive වගෙද?. දැනුම පිපාසය තියන එකාට ගමනේ ඉවරයක් නැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල්ලි, ජමන් ටෙක්, ජපන් ටෙක්, Construction Equipment Training Centre (CETRAC) වගේ technical institute හොද කොස් තියනව කරපන්. අයි වරදින්නෙනැ. ඔය HR IT හොටෙල් මගුල් කරලා වැඩක්නැ.

    Totally agree. Wistara hoyagena balanna. after that will help you if need further info... :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සල්ලි තියෙනව නම් දැන්ම ලංකාවෙන් චුත වෙලා Australia..NZ ගිහින් ඉගෙන ගෙන PR දාපන්...

    නැත්නම් හොඳ QS කෝස් එකක් කරල Middle east පලයන්..
    ජර්මන් ටෙක්,ජපන් ටෙක් හොඳයි...රට යන්න චාන්ස් තියෙනවා.

    උඹ වැඩිය ඉගෙන ගන්න පැත්තට ආස නැත්නම් හොටෙල්,කුකින්ග් වගේ කෝස් එකක් කරල ඒත් රටම පලයන්.. ඩුබායි,,මොල්ඩිව්ස් වගේ ජොබ් ත්යෙනව,

    IT නම් කරන්න එපා,, උඹ වැඩ්ඩෙක් නෙමේ නම්,,, IT ඩිග්‍රී කරල මෙහෙ අනාත වෙච්ච උන් පදුරක් ගානේ ඉන්නවා..

    අත්දැකිමෙන් කිව්වෙ හොඳේ..:yes::yes: