ඒ ලෙවල් ඉවරයි කරන්න හොඳ කෝස් එකක්
මචන් ඕලෙවල් වලින් විතරක් කරන්න පුලුවන් හොඳ කෝස් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? ඒලෙවල් මැත්ස් කරේ,කෙම්,පිසික්ස් C,S තියෙන්න් මැත තමයි ඩවුන්,ජොබ් මාකට් එකේ ඔඳ ඉල්ලුමක් මේ දවස් වල තියෙන කෝස් මොනවද,
ඩිග්රී එහෙම,මේකෙ ඇතිනේ බන් ගොඩක් අය මේ ගැන දන්න,මගේ මල්ලිට බන්...ඌ මේ පාර තර්ඩ් ට්රයි කරේ,මැත දවසෙ අඬාගෙන ගෙදර ආවෙ,
දන්නෙ නැති අයටත් දැනගන්න මෙතන කොමෙන්ට් එකක් දාල යන්න,