ඒ ලෙවල් ඉවරයි කරන්න හොඳ කෝස් එකක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ජර්මන් ටෙක් දාගන්න පුලුවන් කට්ටක් කෑවොත්,, මොන එක්සෑම් තිබ්බත් ගොඩක් ගන්නේ අත යටින්..ඔය මැති ඇමතිලෑ හෙන්චය්යන්ගේ ලමයි..පොඩ්ඩක් එහෙම ට්‍රයි එකක් දියන්න
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    a/l

    Katubedda ATI eketh thiyanawa full time 3yrs thiyenne electrical electronics lathe-man fitter
    wage ewa. mamath oke electronics course eka kara. habai electronics walata dan echchara market ekak na. Electrical nam ona tharam job thiyanawa. oka karana gaman city guilds kara eta passe degree eka. me awurudde digree eka complete kala. dan man hayleys eke juinor executive- engineering :yes::yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    මචන් ඕලෙවල් වලින් විතරක් කරන්න පුලුවන් හොඳ කෝස් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? ඒලෙවල් මැත්ස් කරේ,කෙම්,පිසික්ස් C,S තියෙන්න් මැත තමයි ඩවුන්,ජොබ් මාකට් එකේ ඔඳ ඉල්ලුමක් මේ දවස් වල තියෙන කෝස් මොනවද,:rolleyes: ඩිග්‍රී එහෙම,මේකෙ ඇතිනේ බන් ගොඩක් අය මේ ගැන දන්න,මගේ මල්ලිට බන්...ඌ මේ පාර තර්ඩ් ට්‍රයි කරේ,මැත දවසෙ අඬාගෙන ගෙදර ආවෙ,:sorry: දන්නෙ නැති අයටත් දැනගන්න මෙතන කොමෙන්ට් එකක් දාල යන්න,:yes:

    Mcn if u have money try to send him USA.Here high school diploma=gce o/l sri lanka.Trust me if ur brorher do his studies better here he will open lot of doors for his future.even u spend lot of money he can earn them just doing an odd job.

    us=lot of opportunities those who have talent and courrage
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    german tec wage wurthiypuhunu patamala balanna kiyanna machan.:yes:.
    man ahala thiyenawa nct kiyla ekak ndt wage o/l walin ganna.poddk hoyala balnna.eke 5 years exp kiyanne ndt walata samanayi kiyanawa.ekath podkk balnna .good luck:cool:
     
    QS hodada ban aquinas eke?

    මමත් මුලින්ම QS වලට ගියේ ඇක්වයිනාස් තමා. උගන්නන එකේ නම් කේස් එකක් නෑ.ඒත් අන්තිමේට Assignment කරන්න ගියාම අපි හිර වෙනවා.මම ඒක කර ගත්තේ Skills International කියන එකෙන්. මගේ යාළුවෝ ගොඩදෙනෙක් එකට ගිහින් අපිට වඩා ලේසියෙන් හොදට වැඩටික කරගත්තා. කරනවා නම් Degree එකක් කරන්න බලාගෙනම ඉගෙන ගන්න. මොකද ඩිප්ලෝමා කරපු අය හැම තැනම. ඒ වගේම පඩි අඩුයි. මමත් වැඩ කරන්නෙ Middle east වල Quantity Surveying. මෙහෙ එනවනම් දැන් නම් Degree එකක් කියන එක basic එකක් වෙලා. හැබැයි ඩිප්ලෝමා වලට ජොබ් නැතුව නෙවෙයි. QS ගැන Interest නම් කියන්න මම පුළුවන් විදිහට හොද Details ටිකක් හොයලා දෙන්නම්
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0

    thanks macho
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    NSBM නම් යවන්නෙපා පට්ට චාටර් දැන්,NIBM නම් අවුලක් නෑ,NSBM නම් අමු ගූ බෙට්ටක්ලු,මගේ යාලුවෝ ඉන්නවා ඕකෙ උන්ම කියනවා ආයෙ දන්න කියන එකෙක්ට ඕකට එන්න දෙන්නෙ නෑ කියල :no: කඩේ වගේ බන්,හැමදාම පත්තරේ ඇඩ්,ගූ හැත්තෑවයි :baffled: