ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ කියන උන්ගෙන් අහන්නේ.
ඇත්තටම ඕකද වෙන්න ඕනා. ඇත්තටම ඔක්කොම එකද. එක පක්ෂෙකට චන්දෙ දෙන එක වෙන එකකට දෙනවට වඩා හොඳ වෙන්නෙම නැද්ද? හැම පක්ෂයක්ම රටට හානි කරන්නේ එකම මට්ටමින් ද? චන්දෙ නොදා හිටියම සාපේක්ෂව වැඩියෙන් නරක එකෙක් පාර්ලිමේන්තු එන්න තියන චාන්ස් එක වැඩි නැද්ද.
ඒක නිසා, කරන්න ඕන. තමන්ට තේරෙන විදියට, සාපේක්ෂව හොඳ පක්ෂෙක සාපේක්ෂව හොඳ කෙනෙක් ව තෝරලා පාර්ලිමේන්තු යවන එක නෙමේද?