තමුන්ට පුලුවන් විදිහට වැඩ කරනව මිසක් වටේ පිටේ ඉන්න එවුන්ව සතුටු කරන්න ඕනෙ නෑ. වාහනයක් නෙමෙයි බං බයික් එකක් හරි තමුන් හම්බකරපු සල්ලිවලින් ගත්තම පට්ට සන්තෝශයි. සුබ පතනව යාලුව හරියට පාවිච්චි කරද්දි කිසිම අව්ලක් එන්නෑ.

Congratulations mcn wahane gana anith aya kiyana chater katha sathekata ganan ganda epa... Lanakwe hadissi nathi nam wikunanda bari wahanayk ne... Parissmata use krnna good luck
ela machan...
bala bala inna epa demma ganin.. denatath alto wala ganan wedi wela... anith ewath ganan yay lagadima
ubata market eka awulak wenne ne ban. uba gaththe 2nd hand market. kawadahari dennethe ehemama thamai. 1st owner ta thamai wenasa godak enne.uba kiyala thiyana issues dekama 2000-3000 wage hadaganna puluwan wei godak welawata. owa sulu dewal.
all the best machan. remembered the day i bought my first car.
ගොඩක් හොඳයි මචන්. උඹ ගත්ත උත්සාහය සාර්ථකවීම ගැන හදවතින්ම සතුටුයි.
Congratz
good luck mchn
Congrats machan. Drive carefully!
තමුන්ට පුලුවන් විදිහට වැඩ කරනව මිසක් වටේ පිටේ ඉන්න එවුන්ව සතුටු කරන්න ඕනෙ නෑ. වාහනයක් නෙමෙයි බං බයික් එකක් හරි තමුන් හම්බකරපු සල්ලිවලින් ගත්තම පට්ට සන්තෝශයි. සුබ පතනව යාලුව හරියට පාවිච්චි කරද්දි කිසිම අව්ලක් එන්නෑ.
Congratulations mcn wahane gana anith aya kiyana chater katha sathekata ganan ganda epa... Lanakwe hadissi nathi nam wikunanda bari wahanayk ne... Parissmata use krnna good luck
congrats machn
මට මතක විදිහට ඔකේ තියෙන්නේ බෙන්ස් එන්ජින් එකක්,එහෙම නැත්නම් ගියර් බොක්ස් එකක්.
ට්‍රෙන්ඩ් එකෙන් පටන් ගත්ත ගමන ඉක්මනටම රෙක්ස්ටන් එකකට යන්න ලැබේව කියල ප්රර්තන් කරනවා මචන්.
Bump
True
I have to wait for 13days to sell my axio and i sold my Peugeot 406 hdi within 48hrs
ow machan.. mama me dawas wala balanawa ban wahana..

Machn godak sathutui. Eth man prashna keepayak ahannam
1. umba badalaa lamai innewada?
2. umba loan ekak dammada 1mil walata?
3. Umbe masika adayamen car ekata kochara % ekak gewanawada?
4. Umba car eka kochara pawichi karanawda (sathiye dawas 7 ma)
Oya laksha 10 wena wedakata yedeuwwoth kochara return ekak enewada awrudu 3kin.
Lankawe godak minissu wahana walata phone walata salli wiyadam karanawa. Mamath ehema kara. Job eka karapu gaman allion ekak ganne one una. awrudu 5k giyath ituru kara deyak na. allion eke giya witarai.
bandala lamai nathnam mage nam advice eka awrudu 3k wath katta kagena e salli mona hari dekata yodawanne.
Ammala thattala kamathi wahana gannewata. Apith kamathi. Eth wahana kiyanne loku expense ekak kisima return ekak nathi.
Umbata oya 1mil awrudu 3nak yedewoth aniwa umbata trend nemi mercedes ekak unath ganne puluwan.
machan ube kiyana de mata therenawa.. mama wahane ganna plan kare hethu tika mama explain karannam...
Mata therenawa machn. demawpiyangei wife + babai nam wahanayak uwamana wenewa.
Subha pathanawa umbe weda walata. Awruduka 5kata plan ekak gahapan diyunu wenne. salli hambunahama car eka nam upgrade karana plan ekak hitanne epa.

Mage awasyathawata gelapenawa nam mama upgrade karanna try karanne ne machan... thanks mchan idea walata...
මචන් එලටම මගේ ලඟත් තියන්නේ ඕකම ඔය පාටම එක්කක් හැබැයි එක KI මචන් 2010, දැනටම මම 68250 වගේ දුවනවා පොඩි පොඩි running repairs අවා ඒවා ගානට කරගෙන ඉන්නවා බන් මම Daily දුවනවා මචන් උබට reparis කරගන්න ඔනි නම් මෙන්න මෙතනට කතා කරපන්, නම දිනේෂ් මු මයික්‍රෝ එකේ වැඩ කරපු කෙනෙක් මාරම හොඳයි උබට ඔක්කොම දේවල් මෙයාගෙන් කරගන්න පුළුවන් සැහෙන්න හොඳ පොරක් මගේ නම කියපන් 0777898391
ඇතුලේ කැලි නම් කිසිම ප්‍රශ්නයක් නැ ජපන් ඒවා වගේම ජපන් alto එකේ ඒවා සෙට් වෙනවා හැබැයි පුතේ හප්පා ගන්න නම් එපා ඒවා නැ මොකද දැන් Hafei එකෙන් ඕක දැන් ගහන්නේ නැ මචන්, මේක manual නේද එහෙනම් එල.
තව එකක් උබ ඕක හැම බාස් ටම දෙන්න එපා පුළුවන් නම් මම කියපු කෙනාට දෙපන් මොකද ඔකේ ගොඩක් සිසිට්ම් computerized පොඩ්ඩක් විතර advance , micro එකේ පොර ළඟ diagnose කරන ඔක්කොම බඩු තියනවා ඉතින් පොරගේ වැඩ ෂුවර්, පරණ ජපන් බාස් ලට නම් දෙන්න එපා උබේ ලෙඩ බෝ කරයි මචං උන් engine එකේ සද්දේ බලලා ලෙඩ කියන්නේ නැතිනම් අපෙන් අහලා ලෙඩ කියන්නේ
බොක්කෙන්ම සුබපතනවා