ඔක්කෝටම තෑන්ක්ස්...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොර‍ටුව පැත්තෙ ඉඳල එනකොට, ක‍ටුබැද්ද checkpoint එක පාස් උන හැටියෙම වමට තියෙන පාර (sea side එකේ). ක‍ටුබැද්ද ඩිපෝ එක පාර. අන්න ඒ පාරෙ තියෙනව ඔය වැඩේට හොඳම ප්ලේස් එක. ගිහින් බලන්න.

    මුලින්ම උඹට සුභ පතනව මචං. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතවල බොහොම ඛේදනීය පැත්තක් උඹේ කතාවෙන් කියවෙනව. ලංකාවෙ අපිට වාහනයක් කියන්නෙ ගොඩක් කල් පෙරුම්පුරල බොහොම අමාරුවෙන් ගන්න වෙන දෙයක්. ඒකපුද්ගල ආදායමයි වාහන මිලයි අහසට පොලොව වගේ. හැබැයි, බටහිර රටවල වාහනයක් කියන්නෙ අපිට පිඟානක් කෝප්පයක් තරමටම සාමාන්‍ය දෙයක්. උන්ගෙ ලයිෆ් ටාගට් වෙන්නෙ, private jet එකක් ගන්න එක, බීච් සයිඩ් එකේ ඉන්න එකෙක් නම්, බෝට්‍ටුවක් ගන්න එක වගේ දේවල්. ලංකාවෙ ඉන්න අපි කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්නෙ දවසකට හරි දියුණු රටකට ගිහින් තියෙන එකෙකුට.

    මෝටරොක්ස් එකද..? පැත්ත පලාතේ යන්න එපා... සංජය මූව විකුනයි... :angry::angry:
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හෝන් ඩබලක් ද තියෙන්නෙ ?

    සමහර හෝන් වල කන්ටැක්ස් වල (හෝන් එකේ ඇතුලට වෙන්න) ඔක්සයිඩ් බඳිනව ...සුද්ද කලාම හරියනව ...

    ශුභ පැතුම් මචන්....
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හෝන් ඩබලක් ද තියෙන්නෙ ?

    සමහර හෝන් වල කන්ටැක්ස් වල (හෝන් එකේ ඇතුලට වෙන්න) ඔක්සයිඩ් බඳිනව ...සුද්ද කලාම හරියනව ...

    ශුභ පැතුම් මචන්....

    Mama horn eka nam beluwe ne machan.. saturday gedara inna gaman tikak galawala balannam shapebeke
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    "අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා"

    :love::love:

    Congratulations mcn
    REP++ :rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බොක්කෙන් සුභ පැතුම්... වාහනයක් තිබුනෙ නැති ගෙදරකට, තමන්ගෙම කියල වාහනයක් ගත්තම ඉසෙල්ලම සතුටු වෙන්නේ දෙමාපියෝ... එයාලගෙ සතුට අපිට දකින්න ලැබෙන්නෙ හරිම පොඩ්ඩයි... නමුත් එයාල හිත ඇතුලෙන් සතුටු වෙන තරම දන්නේ එයාල විතරයි....

    අපි වාහනයක් ගත්තහමත් එහෙමයි, මට නම් නින්ද ගියේ නෑ..... දවස් දෙකක් විතර....සමහර වෙලාවට රෑ එලි වෙනකන් වාහනේ අතපත ගානවා....

    මමත් වාහනයක් ගත්ත දැන් සතියකට උඩදී.. ඒත් ඒ සතුට විදින්න මගේ පවුලේ කවුරුවත් මගේ ලග නෑ... අම්ම, අක්ක, අයිය...

    එයාල උඩ ඉදල බලාගෙන ඇති.....

    පරිස්සමින් එලවපන්.... උබ කොච්චර හොදට ගියත් පාරෙ ඉන්නෙ කාලකන්නි සත්තු වගේ ඩ්‍රයිවු කරන උන් ඇවිල්ල වද්දනවා... උබට ජය....
    :love::love::)

    Never give up mcn. :) REP++
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මොර‍ටුව පැත්තෙ ඉඳල එනකොට, ක‍ටුබැද්ද checkpoint එක පාස් උන හැටියෙම වමට තියෙන පාර (sea side එකේ). ක‍ටුබැද්ද ඩිපෝ එක පාර. අන්න ඒ පාරෙ තියෙනව ඔය වැඩේට හොඳම ප්ලේස් එක. ගිහින් බලන්න.

    මුලින්ම උඹට සුභ පතනව මචං. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතවල බොහොම ඛේදනීය පැත්තක් උඹේ කතාවෙන් කියවෙනව. ලංකාවෙ අපිට වාහනයක් කියන්නෙ ගොඩක් කල් පෙරුම්පුරල බොහොම අමාරුවෙන් ගන්න වෙන දෙයක්. ඒකපුද්ගල ආදායමයි වාහන මිලයි අහසට පොලොව වගේ. හැබැයි, බටහිර රටවල වාහනයක් කියන්නෙ අපිට පිඟානක් කෝප්පයක් තරමටම සාමාන්‍ය දෙයක්. උන්ගෙ ලයිෆ් ටාගට් වෙන්නෙ, private jet එකක් ගන්න එක, බීච් සයිඩ් එකේ ඉන්න එකෙක් නම්, බෝට්‍ටුවක් ගන්න එක වගේ දේවල්. ලංකාවෙ ඉන්න අපි කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්නෙ දවසකට හරි දියුණු රටකට ගිහින් තියෙන එකෙකුට.

    අපි දකුණු ආසියාවේ රටක මධ්‍යම පාන්තිකයෝ මචං. එකයි ඕකට හේතුව. ඔය දෙකෙන් එකක් බිඳුන දාට උඹ කිව්වා තැනට එනවා. :rolleyes::yes::yes:

    try කරපං. බැරි නෑ. අමාරුයි :yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    "අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා"

    :love::love:

    Congratulations mcn
    REP++ :rolleyes:

    Thanks machan
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපි දකුණු ආසියාවේ රටක මධ්‍යම පාන්තිකයෝ මචං. එකයි ඕකට හේතුව. ඔය දෙකෙන් එකක් බිඳුන දාට උඹ කිව්වා තැනට එනවා. :rolleyes::yes::yes:

    try කරපං. බැරි නෑ. අමාරුයි :yes:

    Eka eththa machan