එකෙන්ම congratzz මචං
Congratulations!
Thanks machan
එකෙන්ම congratzz මචං
Congratulations!
මොරටුව පැත්තෙ ඉඳල එනකොට, කටුබැද්ද checkpoint එක පාස් උන හැටියෙම වමට තියෙන පාර (sea side එකේ). කටුබැද්ද ඩිපෝ එක පාර. අන්න ඒ පාරෙ තියෙනව ඔය වැඩේට හොඳම ප්ලේස් එක. ගිහින් බලන්න.
මුලින්ම උඹට සුභ පතනව මචං. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතවල බොහොම ඛේදනීය පැත්තක් උඹේ කතාවෙන් කියවෙනව. ලංකාවෙ අපිට වාහනයක් කියන්නෙ ගොඩක් කල් පෙරුම්පුරල බොහොම අමාරුවෙන් ගන්න වෙන දෙයක්. ඒකපුද්ගල ආදායමයි වාහන මිලයි අහසට පොලොව වගේ. හැබැයි, බටහිර රටවල වාහනයක් කියන්නෙ අපිට පිඟානක් කෝප්පයක් තරමටම සාමාන්‍ය දෙයක්. උන්ගෙ ලයිෆ් ටාගට් වෙන්නෙ, private jet එකක් ගන්න එක, බීච් සයිඩ් එකේ ඉන්න එකෙක් නම්, බෝට්ටුවක් ගන්න එක වගේ දේවල්. ලංකාවෙ ඉන්න අපි කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්නෙ දවසකට හරි දියුණු රටකට ගිහින් තියෙන එකෙකුට.

මම ඉන්නෙ නම් ගාල්ලෙ.. වැඩ කරන්නෙ බොරලෙස්ගමුවෙ...

හෝන් ඩබලක් ද තියෙන්නෙ ?
සමහර හෝන් වල කන්ටැක්ස් වල (හෝන් එකේ ඇතුලට වෙන්න) ඔක්සයිඩ් බඳිනව ...සුද්ද කලාම හරියනව ...
ශුභ පැතුම් මචන්....
jaya wewa.. parissamen padapan.. boralesgamuwe koheda wada ban?![]()
බොක්කෙන් සුභ පැතුම්... වාහනයක් තිබුනෙ නැති ගෙදරකට, තමන්ගෙම කියල වාහනයක් ගත්තම ඉසෙල්ලම සතුටු වෙන්නේ දෙමාපියෝ... එයාලගෙ සතුට අපිට දකින්න ලැබෙන්නෙ හරිම පොඩ්ඩයි... නමුත් එයාල හිත ඇතුලෙන් සතුටු වෙන තරම දන්නේ එයාල විතරයි....
අපි වාහනයක් ගත්තහමත් එහෙමයි, මට නම් නින්ද ගියේ නෑ..... දවස් දෙකක් විතර....සමහර වෙලාවට රෑ එලි වෙනකන් වාහනේ අතපත ගානවා....
මමත් වාහනයක් ගත්ත දැන් සතියකට උඩදී.. ඒත් ඒ සතුට විදින්න මගේ පවුලේ කවුරුවත් මගේ ලග නෑ... අම්ම, අක්ක, අයිය...
එයාල උඩ ඉදල බලාගෙන ඇති.....
පරිස්සමින් එලවපන්.... උබ කොච්චර හොදට ගියත් පාරෙ ඉන්නෙ කාලකන්නි සත්තු වගේ ඩ්‍රයිවු කරන උන් ඇවිල්ල වද්දනවා... උබට ජය....

REP++මොරටුව පැත්තෙ ඉඳල එනකොට, කටුබැද්ද checkpoint එක පාස් උන හැටියෙම වමට තියෙන පාර (sea side එකේ). කටුබැද්ද ඩිපෝ එක පාර. අන්න ඒ පාරෙ තියෙනව ඔය වැඩේට හොඳම ප්ලේස් එක. ගිහින් බලන්න.
මුලින්ම උඹට සුභ පතනව මචං. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතවල බොහොම ඛේදනීය පැත්තක් උඹේ කතාවෙන් කියවෙනව. ලංකාවෙ අපිට වාහනයක් කියන්නෙ ගොඩක් කල් පෙරුම්පුරල බොහොම අමාරුවෙන් ගන්න වෙන දෙයක්. ඒකපුද්ගල ආදායමයි වාහන මිලයි අහසට පොලොව වගේ. හැබැයි, බටහිර රටවල වාහනයක් කියන්නෙ අපිට පිඟානක් කෝප්පයක් තරමටම සාමාන්‍ය දෙයක්. උන්ගෙ ලයිෆ් ටාගට් වෙන්නෙ, private jet එකක් ගන්න එක, බීච් සයිඩ් එකේ ඉන්න එකෙක් නම්, බෝට්ටුවක් ගන්න එක වගේ දේවල්. ලංකාවෙ ඉන්න අපි කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්නෙ දවසකට හරි දියුණු රටකට ගිහින් තියෙන එකෙකුට.

"අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා"
Congratulations mcn
REP++![]()
අපි දකුණු ආසියාවේ රටක මධ්‍යම පාන්තිකයෝ මචං. එකයි ඕකට හේතුව. ඔය දෙකෙන් එකක් බිඳුන දාට උඹ කිව්වා තැනට එනවා.
try කරපං. බැරි නෑ. අමාරුයි![]()