ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔක්ස්ෆර්ඩ් 3000 වචන සිංහලෙන්

    මෙන්න තට්ට ටුත්ටෝ මුත්තා අලුත් වැඩක් පටන් ගත්තා මට මෙක තනියම කරන්න බෑ වැඩත් එක්ක උබලත් එකතු වෙලා මට සපෝට් කරපන් එතකොට ඉංග්‍රීසි දැන්ම යම් තරමකට හරි කට්ටියට වැඩි දියුණු කර ගන්න පුළුවන් වෙයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ තියනවා පුතී වචන 3000 ක් විතර නිතර බාවිතා වෙන මේවාගේ තේරුම උබලා දන්නවා නම් උබලට ගොඩක් දුරට ඉංග්‍රීසි තේරැම් ගන්න කතා කරගන්න වචන කටට එන්නැති ගැටළු මට හරවන්න පුළුවන් මේ පහත තියන ලින්ක් එකෙන් උබලට වචන ටික පිලිවෙලට බලා ගන්න පුළුවන්

    http://www.smartcom.vn/the_oxford_3000.pdf

    දැන් උබලට තියෙන්නේ ඒවගේ චවන වල තේරුම දන්න විදිහට සරලව මේකට දාන එක තමයි ගෙඩිය පිටින් සිංහල ඉංග්‍රීසි ඩිකිය මේකට ඇද බාන්නේ නැතිව උබලට දැනෙන තේරුම දාපන් පුතී

    ඔන්න මං පටන් ගන්න යන්නේ

    abandon - දාලා ගියපු නැව් abandon ship/ අතහැරපු නගර/ පාළු නගර -abandon city / වැඩකට(කිසි කමකට නැති මිනිස්සු) abandon people

    ability - හැකියාව

    about - ගැන about that girl -අර කෙල්ල ගැන it was about 150 rupees - ඒක රැපියල් 150ක් විතර උනා (විතර) තවත් ගොඩක් තේරැම් තියනවා උබලත් දන්න එවා දාපන් මොකද මේකමයි කියලා නිෂ්චිත තේරැමක් දෙන්න බෑ පුතී මේක ටිකක් කතා කරන කොට තේරෙන්න ගන්නවා

    above - ඉහල/ උසස්

    abroad- පිට රට / විදේශයක work abroad / go abroad/live abroad කියලා දන්න පුළුවන්

    absence - ජොබ් එකකට හරි මොකකට හරි නිවාඩුවක් ලබා සිටි කාලය හදුන්වනවා පුතී
    absent - නිවාඩු/ පැමින නැත

    absolute/absolutely - ආයේ දෙකක් නෑ සම්පුර්ණයෙන්ම / ස්වාදීන / සීමා මායිම් නෑති/ නෝ ලිමිට් පුතී

    absorb - අවශෝෂණය කරනවා /උරා ගන්නවා

    abuse- දුෂණය කරනවා/ අපයෝජනය කරනවා/ අයුත් ප්‍රයෝජන ගන්නවා තමන්ට ලැබිලා තියන තත්වය බලය පාවිචිචි කරලා

    තව ටිකක් ආයේ ආවම දාන්නම් පුතී එතකන් මේ නවත්තපු තැනෙන් පුළුවන් දුරක් ඇදන් පලයන් තමන්ට පුළුවන් එක වචනෙකින් හරි ඒත් පිලිවෙලට පුතී! මේක නිකන් බම්ප් කරන්න එපා බම්ප් කරන්න හිතෙනවා නම් වචනෙක තේරුමක් දාන්න මුකුත් නොදැම්මට තරහා වෙන්නෑ එල නියමයි කියලා දිරි ගැන්වීමේ වදන් වෙනුවටත් තව එක වචනෙක හරි තේරැමක් දාන්න කාරෑණික වෙන්න පුතී මගේ වැරදි තිබ්බොත් නිවැරදි කරන්න අඩුපාඩු ඇතොත් සටහනක් දාන්න
    :yes:
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    එන්ග්ලිෂ් වචනය උච්චාරණය කරන විදියත් සිංගලෙන් දහන්කෝ මුට්ටේ . නාට්ටන් දිව පැටලෙනවා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එන්ග්ලිෂ් වචනය උච්චාරණය කරන විදියත් සිංගලෙන් දහන්කෝ මුට්ටේ . නාට්ටන් දිව පැටලෙනවා

    එවා මේකේ සිංහලෙන් දැම්මොත් හරියට උච්චාරනය වෙන්නේ නෑ පුතී ඒක නිසා ඔන්ලයින් ඉංගිලිස් ඩික්ෂනරි තියනවා එවාගේ එකකින් බලපන් මං පස්සේ හොයලා දාන්නම් හොද එකක් පුතී!
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    academic - පාඨශාලීය/ශ්‍රාස්ත්‍රීය

    accent - උච්චාරණය

    accept - පිලි ගන්නවා /බාරගන්නවා

    acceptable - පිලිගත හැකි /බාර ගත හැකි

    access - පිවිසුම/ ප්‍රවේෂ මාර්ගය
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    accident - හදිස්සියේ /අහම්බෙන්/ හදිස්සි අනතුර

    by accident - හදිස්සියේ නොසිතූ වෙලාවක

    accidental - අහබු

    accidentally - අහම්බෙන්

    accompany - accompany with wife-බිරිද සමග / singing accompany with guitar - ගිටාරය සමග ගායනය මොනව සමග තවත් දෙයක් එකට බැදිලා යනවා නම්

    according to -අනුව

    account - ගිණුම/ ගණනය කරනවා - මේකත් ටිකක් වෙනස් විදිහට යොදන අවස්තා තියනවා ඒ අනුව හිතලා මතලා බාවිතා කරන්න

    accurate -නිවැරදියි/ නිවැරදිබව

    accurately - හරියටම නිවැරදිව
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් පොඩි සපොර්ට් එකක් දෙන්නම් .(නේට් එකෙ ඔහෙ කාලේ නාස්ති කරලා කරලා ලොග් අවුට් වෙන්න හදනකොටම තමයිමේ වගේ හෘඒඩ් අහුවෙන්නේ )

    accuse-චොදනා කරනවා
    achieve -ඉටුකර ගන්නවා
    achievement- යම් අරමුණකට/ගෝල් එකකට ලගාවීම
    acid -අම්ලය සින්හලෙන් කියනවා නම් ඇසිඩ්
    acknowledge -පිලිගන්නවා
    acquire -ලබා ගන්නවා
    across හරහා .යෙදෙන විදිය අනුව හව tතේරුම් තියෙනවා .උදා come across කියන්නේ හමුවෙනවා
    act -ක්‍රියාකරනවා රගපානවා ,ක්‍රියාව
    action ක්‍රියාව (take action-ක්‍රියා කරනවා සින්හලෙන් නම් ඇක්ෂන් එකක් ගන්නවා )
    active ක්‍රියාකාරි (actively-ක්‍රියාකාරිව )
    activist -ක්‍රියාකාරිකයා (උදා දෙශපාලන ක්‍රියාකාරිකය,පරිසර ක්‍රියාකාරිකයා )
    activity-ක්‍රියාකාරකම
    actor, actress -නලුවා,නිලිය

    තව තේරුම් තියෙන්න පුලුවන්.කටියම බම්ප් කරනවාට වඩා එක වචනේ ගානේ හරි දාමු.වෙලාවතියෙන විදියට සපොර්ට් එකක් දෙන්නම්
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    accuse - බනිනවා/ දොස් පවරනවා

    achieve - සම්පුර්ණකරගන්නවා / ඉටුකරගන්නවා/ ජය ගන්නවා achieve life goal /achieve success

    achievement - ජයග්‍රහන

    acid - අම්ල

    acknowledge - කිව්ව දේ කරපු දේ ඇත්ත කියලා පිලිගන්නවා / ලැබුනු බව දන්වා යවනවා

    acquire - උපයා ගන්නවා/ ලබා ගන්නවා

    across - හරස් අතට / හරහා විරැද්දව/ එහා පැත්තට

    act - පණත /ක්‍රීයාව/රග පානවා/බල පවත්තනවා

    action - ක්‍රීයාව/ ක්‍රියාමාර්ගය/ ක්‍රීයාදාම

    take action - ක්‍රීයාමාර්ගයක් ගන්නවා

    active - ක්‍රීයාශීලී /ක්‍රීයාකාරි

    actively - කඩිසර උනන්දු

    activist - ක්‍රීයාකාරි පුද්ගලයා/සමාජිකයා

    activity - ක්‍රීයාකාරකම/ක්‍රීයා කාරිත්වය

    actor /actress - නළුවා /නිලිය
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    actual - නියම සෑබෑ ඇත්ත සුවරෑපය

    actually - ඇත්තවශයෙන්ම

    ad(advertisement) - වෙලඳදැන්වීම /දැන්වීම ප්‍රචාරය කිරීම

    adapt - සිංහල වචන නෑ නිරිවචනය කරන්න මොඩිෆයි කරනවා ගානට සෙට් කරනවා වගේ අදහසක් තියනවා තව එකක් තියනවා පෙරලනවා කන්වර්ට් කරනවා වගේ අදහසක් නිකන් පොතක් චිත්‍රපටයකට නගනවා වගේ තැනකට යොදන්න පුළුවන්

    add - එකත් කරනවා

    addition - (ආකලනය) එකතු කරපු හරි අළුතින් එකතු කරපු හරි දෙය

    in addition (to) -අමතරව (other guy පුතා තමයි මම දන්නැති දේ කියලා දුන්නේ)

    additional - අමතර අතිරේක

    address - ලිපිනය/ කතාව / ආමන්ත්‍රණය

    adequate - සුදුසු / ප්‍රමාණවත්

    adequately - ප්‍රමාණවත්

    adjust - සකසනවා / හරි ගස්සනවා

    administration - ආණ්ඩුව /පාලනාදිකාරිය

    admiration - අගය කරනවා /ප්‍රසංසා කරනවා

    admire - අගය කරනවා /ගරුකරලා කතා කරනවා
     
    Last edited:
    • Like
    Reactions: other guy

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    admit - ඇතුලත් කරගන්නවා බාර ගන්නවා

    adopt - දරැකමට හදාගන්නවා/ යමෙක් හෝ යමක් යම් දෙයකට තොර ගන්නවා

    advance - තත්වයෙන් ඉහල තලය/ උසස්/ ඉදිරි යට ලැබෙන මුදලින් ඇඩ්වාන්ස් එකක්(අත්තිකාරමක්)

    advanced - උසස් /දියුණු /ඉහල

    in advance - කලින්ම / ඉදිරියෙන් /දියුණුයි

    advantage - වාසිය

    take advantage of - වාසිය ලබාගන්නවා

    adventure - වික්‍රමයි (දුෂ්කර අවදානම් ක්‍රීයාව)

    advertise - දැන්වීම /ප්‍රචාරණය කිරීම

    advertising - වෙළද දැන්වීම් ප්‍රචාරණය

    advertisement - දැන්වීම /ප්‍රචාරණය

    advice - උපදෙස අවවාදය (නාම පදය)

    advise - උපදෙස් දෙනවා අවවාද කරනවා (ක්‍රීයා පදය)
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    president - ජනපති , සභාපති , ශෙ‍්‍රෂ්ඨාධිපති
    village chief - ගමරාල
    villager ගැමියා
    village tribunal ගම්සභා උසාවිය
    village pasture ගම් තණබිම
    village council ගම් සභාව