ඔය සල්ලි ටිකෙන් අසරනයෙකුට උපකාරයක් කරපන් නිකන් ලොකු කම දාන්නේ නැතිව. දේශපාලනේට ඔට්ටු අල්ලනේ උබ වගේ මෝඩයො විතරයි.![]()
දැන් කියපන් ඔට්ටු අල්ලන බයේ කැපුනා කියලා. උබට ටිකිරි ආතල් එකක් දුන්න ඔන්න![]()



1) නෑ අවන්ට් ගාඩ් එකේ කිසිම අයිතියක් රජයට නෑ බොරු කියන්න එපා (රක්නා ලංකා තියනවා)
2) සිංහලෙන් කිව්වා නාවික හමුදාවට ඍජුව මැදිහත් වෙන්න බැරිනම් රජයට අයිතිය තියන සීමිත සමාගමක් හරහා කරන්න තිබ්බ ඇයි එහෙම නොකළේ?
3) අවන්ට් ගාඩ් කියන්නේ පුද්ගලික සමාගමක් මිසක් රජයේ ආරක්ෂක අංශයක් නෙවෙයි? ඒකෙ අවි ගබඩාව කොහොමද "රාජ්‍ය රහසක්" වෙන්නේ?
බැරිනම් පලයන්.....මේක උඹ දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ....එනවා මෙතන ගුරු හැරු කම් දෙන්න ...මරු ගුරා ...ලොල්
ඉතින් උඹ පඩ ෂෝ ත්‍රෙඩ් දාන නිසා තමයි උඹට කියන්නෙ පුලුවන්නම් ඒ වගේ පිං අතේ වැඩක් කරහන් නරිවාදන් නැතුව කෝ උඹලගේ ප්‍රතිපත්ති බල්ලට ගිහින්ද එහෙම දේකටවත් උදව් කරන්න බැරි නම් කියවන්නෙ නැතුව හිටපං බොරුවට හෙළුව පෙන්නන්නෙ නැතුව 
ඉතින් උඹ පඩ ෂෝ ත්‍රෙඩ් දාන නිසා තමයි උඹට කියන්නෙ පුලුවන්නම් ඒ වගේ පිං අතේ වැඩක් කරහන් නරිවාදන් නැතුව කෝ උඹලගේ ප්‍රතිපත්ති බල්ලට ගිහින්ද එහෙම දේකටවත් උදව් කරන්න බැරි නම් කියවන්නෙ නැතුව හිටපං බොරුවට හෙළුව පෙන්නන්නෙ නැතුව
![]()
This message is hidden because raman2 is on your ignore list.
ගොන් පාර්ට් දෙන එවුන් ඉග්නොර් ලිස්ට් එකට

This message is hidden because raman2 is on your ignore list.
ගොන් පාර්ට් දෙන එවුන් ඉග්නොර් ලිස්ට් එකට

MR ganaa bayainam... umbee ganii gana ottuwakk allamudaa ponss?OK bye


මහින්ද ඊලග අගමැති කියන කීදෙනෙක් ඉන්නවද එළකිරියේ ....අපෝ ඔයා එක දන්නේ නැද්ද? ඔයා ඒ කියන්නේ ඔට්ටුවට නැහැනේ....එහෙනම් වෙන කවුරු හරි හොයාගන්න ඕනි ...බලමු බලමු
ayi ochchara viswasa ubata dinana eka kiynna bariවැල් බයිලා නැහැ....උඹට සිංහල තේරෙනවනම් හරිම පැහැදිලිව කියලා තියෙනවා ...![]()
pda shoda nathnam mahindhta baya welaada mage laga laksha ganan naha onanam wena ottuwak damu mahinda awoth mahindha anith paksha walata wadaa manthilaa gannawa namuth anduwak pihita wanna wena pakseka sahaya gannath weyi ignore listt daalaa naa kiyalaaa apii danawaaa... dammat anikk untaa balannadaa apii umbawaa kujeethaaa karanawaa..![]()
ponna gathiya oya anith ekaa kiyana de ahanne nathiwa uge mathe vitharak sadaranaya karana ekaawa pumbanawaa thamnatath e pimbilla ugen labaa ganna ponna haththa


gaani ganaaa ottuwaaa allamuu MR ottuwata bayaa nam pons?නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.
1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.
2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.
3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.
4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.
5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.
ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.
එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.
මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)
ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.
Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."
http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries
ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.
ayi ochchara viswasa ubata dinana eka kiynna baripda shoda nathnam mahindhta baya welaada mage laga laksha ganan naha onanam wena ottuwak damu mahinda awoth mahindha anith paksha walata wadaa manthilaa gannawa namuth anduwak pihita wanna wena pakseka sahaya gannath weyi
ottuwa damu onanam mehema mama parada unoth mahindawa pite pachchayak gahala thattte galaa amude pitin pic ekaka dalaa aye deshapalanaya karanne naha kiyalaa thread ekak danna ona kamathinam ottuwa damu
ubath apekshakayek nama karanna ona dinanawaa meyaa kiyaala
onna uba yaiyanam waren ottuwata


ඉතින් රත්තරං අපිද ගොන් පාර්ට් දාන්නෙ උඹට රිදෙනවනම් ඉග්නොර් ලිස්ට් දාපං its ok babyතව දුරටත් ගොන් පාර්ට් දැම්මොත් ඉග්නොර් ලිස්ට් දානවා....මචන් තේරුම් ගනින්කෝ

ponna gathiya oya anith ekaa kiyana de ahanne nathiwa uge mathe vitharak sadaranaya karana ekaawa pumbanawaa thamnatath e pimbilla ugen labaa ganna ponna haththa


ඉතින් රත්තරං අපිද ගොන් පාර්ට් දාන්නෙ උඹට රිදෙනවනම් ඉග්නොර් ලිස්ට් දාපං its ok baby![]()