ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    A car is a vehicle with 4 wheels powered by an engine.
    These days some cars are nothing more than a motorbike on four wheels.....:P

    use hand/foot brake, accelerate, and when you pickup the vehicle, release the hand/foot brake.
    The problem is that many cannot hold the car even on a level surface. If you are skilled you can move forward without moving a millimetre backwards....

    ------ Post added on Dec 3, 2021 at 9:25 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මං හිතන්නෙ මේ ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ ඉලෙක්ට්‍රික් හෑන්ඩ් බ්රේක් තියන ඔටෝ ගියර් වාහනයක් ගැන. එහෙම එකක හෑන්ඩ් බ්රේක් එක හිමීට රිලීස් කරන්න බැරි හින්දා වෙන්න ඕන ප්‍රශ්නෙ අහන්නෙ.
    මමත් හිතන්නේ මේක තමා මුගේ ප්‍රශ්නේ, අනික වාහන මොඩල් එක කියලා තිබ්බා නම් ලේසියි.
    දැනට දෙන්න තියන සරල උත්තරේ,
    මේකේ ගියර් බොක්ස් එක මැනුවල් එකක් ඖටෝ කරලා (AMT) නම් විතරයි ඔය ප්‍රශ්නේ ලොකුවට එන්නේ. නොර්මල් ඖටෝ එකක් නම් බය නැතිව පාගාගෙන ඉදලා බලන්න ඉඩ තියන් තැනක. අගල් 2-6 පස්සට ගියත් (බැවුමේ තරම අනුව) කාර් එක අදිනවා උඩට torque converter එකක් තියන එකක් නම්. නැති නම් තමා බ්රේක් එකයි ඇක්සලේටර් එකයි දෙකම එකට දෙන්න ඕනා.
     
    • Like
    Reactions: lodbrok and Tom Cat

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071

    වාහනේ Premio 2007 මචන්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    හිල් ඇසිස්ට් තියෙන්නේ අලුත් ඒවගේ මචන් මන් කියන්නේ Allion , Axio 2010 වගේ පරණ ඒවගේ
    foot brake eka lawata tikak pagala accelerate karana gaman release karanna. norml hand brake wage use karanna puluwan. man Allion eke kale ehema. CVT wahana rollback wenewa wedyi normal auto ewata wada. hill hold wage neththan tikak amarui.

    mona wahana prashne ahuwath mulin wahane model eka kiyala inna. kalaya nasthi wenewa.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    foot brake eka lawata tikak pagala accelerate karana gaman release karanna. norml hand brake wage use karanna puluwan. man Allion eke kale ehema. CVT wahana rollback wenewa wedyi normal auto ewata wada. hill hold wage neththan tikak amarui.

    mona wahana prashne ahuwath mulin wahane model eka kiyala inna. kalaya nasthi wenewa.
    මෙතන ෆුට් බ්රේක් කිව්වේ ෆුට් පාකින් බ්රේක් නේද ? එකේ ලෝකින් සිස්ටම් එකක් නේද තියෙන්නේ නිකන්ම පැගුවාම බ්රේක් වෙනවද ?
    edited original question :yes:
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    ow. Allion/Premio wala hand brake wenuwata ena eka.
    එකේ ලෝකින් සිස්ටම් එකක් නේද තියෙන්නේ නිකන්ම පැගුවාම බ්රේක් වෙනවද ?
     
    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    කන්දේදී D එකට නැතිව S එකට දාන්න .එතකොට පස්සට එන්නේ නෑ .කන්දේ pickup වෙනකොට D එකට දාගන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Auto gear ekak thawama peda ganna beri nam, manual ekakata naginnawath epa...
    Issara CTB eke driving training karanakota, oya parana thadi TATA yakada godawal (no power steering), kandaka nawaththala. piti passe rode passen gini pettiyak thiyanawa. Driverta kiyanawa gini pettiyata damage wenne nethuwa(passata enne nethuwa) cluch balance karala bus eka issarahata ganna kioyala.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ලොව පාලන මැවුම් කරු වූ, අල්ලා දෙවියන් විසින්, මිනිසා හට වම් පාදයක් මවා දී තිබෙන්නේ එයට තමයි දරුවා....

    Auto gear ekak thawama peda ganna beri nam, manual ekakata naginnawath epa...
    Issara CTB eke driving training karanakota, oya parana thadi TATA yakada godawal (no power steering), kandaka nawaththala. piti passe rode passen gini pettiyak thiyanawa. Driverta kiyanawa gini pettiyata damage wenne nethuwa(passata enne nethuwa) cluch balance karala bus eka issarahata ganna kioyala.
    ඔවු....
    ට්‍රයල් යනකොට ක්ලච් එක බැලන්ස් නෑ කියල තේරුණාම කරන වැඩක් ඕක...

    ට්‍රයල් යනකොට පුලුවන් කියල තේරුනොත් ඒ අයව පාස් කරනව..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    ක්ලච් බැලන්ස් කරන වැඩේ ඩුවල් ක්ලච් වාහන (වෙසල්, ග්‍රේස්, ..) වල කලොත් ක්ලච් එක ඉක්මනට යනවා. ඒවගේ බ්‍රේක් හෝල්ඩ් හෝ ඉලෙක්ට්‍රික් පාර්කින්ග් බ්‍රේක් පාවිච්චි කරන එක වඩා හොඳයි.
     
    • Like
    Reactions: hrm