wahane mokakda? podi kandakath accelerator eken kakula gaththa gaman passata enawanam gear box awlak. eka check karaganna mulin
නෑ මචන් පොඩි කන්දක් නෙවෙයි තද බෑවුමකwahane mokakda? podi kandakath accelerator eken kakula gaththa gaman passata enawanam gear box awlak. eka check karaganna mulin
Hydraulic clutch nisa mehema kalata loku awulak wenna widihak naha. Mamath mehema thamai karanne.mm nan wam kakulen break eka pagala shape eke accelerate karanawa. waradida danne na. eth mt ehema confident.
balamu expert opinion![]()
These days some cars are nothing more than a motorbike on four wheels.....A car is a vehicle with 4 wheels powered by an engine.

The problem is that many cannot hold the car even on a level surface. If you are skilled you can move forward without moving a millimetre backwards....use hand/foot brake, accelerate, and when you pickup the vehicle, release the hand/foot brake.
මමත් හිතන්නේ මේක තමා මුගේ ප්‍රශ්නේ, අනික වාහන මොඩල් එක කියලා තිබ්බා නම් ලේසියි.මං හිතන්නෙ මේ ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ ඉලෙක්ට්‍රික් හෑන්ඩ් බ්රේක් තියන ඔටෝ ගියර් වාහනයක් ගැන. එහෙම එකක හෑන්ඩ් බ්රේක් එක හිමීට රිලීස් කරන්න බැරි හින්දා වෙන්න ඕන ප්‍රශ්නෙ අහන්නෙ.
වාහනේ Premio 2007 මචන්මමත් හිතන්නේ මේක තමා මුගේ ප්‍රශ්නේ, අනික වාහන මොඩල් එක කියලා තිබ්බා නම් ලේසියි.
දැනට දෙන්න තියන සරල උත්තරේ,
මේකේ ගියර් බොක්ස් එක මැනුවල් එකක් ඖටෝ කරලා (AMT) නම් විතරයි ඔය ප්‍රශ්නේ ලොකුවට එන්නේ. නොර්මල් ඖටෝ එකක් නම් බය නැතිව පාගාගෙන ඉදලා බලන්න ඉඩ තියන් තැනක. අගල් 2-6 පස්සට ගියත් (බැවුමේ තරම අනුව) කාර් එක අදිනවා උඩට torque converter එකක් තියන එකක් නම්. නැති නම් තමා බ්රේක් එකයි ඇක්සලේටර් එකයි දෙකම එකට දෙන්න ඕනා.
foot brake eka lawata tikak pagala accelerate karana gaman release karanna. norml hand brake wage use karanna puluwan. man Allion eke kale ehema. CVT wahana rollback wenewa wedyi normal auto ewata wada. hill hold wage neththan tikak amarui.හිල් ඇසිස්ට් තියෙන්නේ අලුත් ඒවගේ මචන් මන් කියන්නේ Allion , Axio 2010 වගේ පරණ ඒවගේ
මෙතන ෆුට් බ්රේක් කිව්වේ ෆුට් පාකින් බ්රේක් නේද ? එකේ ලෝකින් සිස්ටම් එකක් නේද තියෙන්නේ නිකන්ම පැගුවාම බ්රේක් වෙනවද ?foot brake eka lawata tikak pagala accelerate karana gaman release karanna. norml hand brake wage use karanna puluwan. man Allion eke kale ehema. CVT wahana rollback wenewa wedyi normal auto ewata wada. hill hold wage neththan tikak amarui.
mona wahana prashne ahuwath mulin wahane model eka kiyala inna. kalaya nasthi wenewa.

ow. Allion/Premio wala hand brake wenuwata ena eka.මෙතන ෆුට් බ්රේක් කිව්වේ ෆුට් පාකින් බ්රේක් නේද ? edited original question![]()
එකේ ලෝකින් සිස්ටම් එකක් නේද තියෙන්නේ නිකන්ම පැගුවාම බ්රේක් වෙනවද ?ow. Allion/Premio wala hand brake wenuwata ena eka.
normal hand brake eka wage thama. amathaka wela foot brake dala thiyeddi tikak dura gihillath thiyenewa man.එකේ ලෝකින් සිස්ටම් එකක් නේද තියෙන්නේ නිකන්ම පැගුවාම බ්රේක් වෙනවද ?
බෑවුම වැඩි නං පස්සට යනවD ekata dala nam thiyenne passata yanne ne neda
ඔවු....Auto gear ekak thawama peda ganna beri nam, manual ekakata naginnawath epa...
Issara CTB eke driving training karanakota, oya parana thadi TATA yakada godawal (no power steering), kandaka nawaththala. piti passe rode passen gini pettiyak thiyanawa. Driverta kiyanawa gini pettiyata damage wenne nethuwa(passata enne nethuwa) cluch balance karala bus eka issarahata ganna kioyala.