ඔටෝ ගියර් කාර් එක මැනුවල් විදියට එළවන්න.........

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවනේ, මගේ තියෙන්නේ ටොයෝටා කොරොල්ලා කාර් එකක්. ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන්. ඔටෝ නිසා පිකප් වෙන්න වෙලාව යනවා නේ. ඉතින් හදිස්සියට තව වාහනයක් ඉස්සර කරන්න ඕනේ වුණහම මං 2ට දාලා තමයි ඉස්සර කරන්නේ. එතකොට ටක් ගාලා පිකප් වෙනවා. පටු පාරවල් වල යද්දී ඒක ගොඩාක් වටිනවා. එත් එහෙම කරන එක ගියර් බොක්ස් එකට හොඳද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඔයාලගේ අදහස් දක්වන්න. අනික් යාළුවන්ටත් ප්‍රයෝජනවත් වේවි. :confused::confused:

    :oo::oo::oo: අනේ මන්ද.වාහනේ දැන් කොච්චර කාලයක් පාවිච්චි කලා ද..
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
    ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
    මම නං දීල තියෙන්නෙ උඩට left-shift
    යටට left-ctrl

    ඔටෝ ගියර් දාගෙන යමං..
    යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v

    BUMP

    දැන් යකෝ මේ නූල දාපු එකා left shift, ctr keys හොයයි car එකේ :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
    ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
    මම නං දීල තියෙන්නෙ උඩට left-shift
    යටට left-ctrl

    ඔටෝ ගියර් දාගෙන යමං..
    යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v

    BUMP

    :rofl::P:lol:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
    ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
    මම නං දීල තියෙන්නෙ උඩට left-shift
    යටට left-ctrl

    ඔටෝ ගියර් දාගෙන යමං..
    යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v

    BUMP

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ගියර් දාන විදිහ කියා දුන්න කියල රෙප් කපන එක නම් මහ කැත වැඩක් ඈ.. :/
    එක්කො නම දාල කපපල්ල මටත් කපන්න..
    නමක් ගමක් නැතුව රෙප් කැපුවාම මං කෝමද උඹලට කළගුණ සලකන්නෙ ?
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    yako oita wada hondai eka paarata accelarator eka athaariya nam... etakotama adu gear ekata watenawa... etakota nikanma pick up wenawa

    2nd ekata dada inna one na...lol

    anika honda pickup car eka gattot oya mukuth one na

    hikz
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
    ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
    මම නං දීල තියෙන්නෙ උඩට left-shift
    යටට left-ctrl

    ඔටෝ ගියර් දාගෙන යමං..
    යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v

    BUMP

    mama uda dagena kiyewwa man eth hithuwa den ena car wala thiyeda kiyala ctrl dekkama thama wede theru ne lol yakoo

    යාළුවනේ, මගේ තියෙන්නේ ටොයෝටා කොරොල්ලා කාර් එකක්. ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන්. ඔටෝ නිසා පිකප් වෙන්න වෙලාව යනවා නේ. ඉතින් හදිස්සියට තව වාහනයක් ඉස්සර කරන්න ඕනේ වුණහම මං 2ට දාලා තමයි ඉස්සර කරන්නේ. එතකොට ටක් ගාලා පිකප් වෙනවා. පටු පාරවල් වල යද්දී ඒක ගොඩාක් වටිනවා. එත් එහෙම කරන එක ගියර් බොක්ස් එකට හොඳද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඔයාලගේ අදහස් දක්වන්න. අනික් යාළුවන්ටත් ප්‍රයෝජනවත් වේවි. :confused::confused:

    ewelawata upshift karala ai poddak pagala atha arapu gaman ai pagapan baba wage yanawa me vidiyata karama manual wagema gear maru kara ganna puluwan petrol nuth ithiri :rolleyes:

    eka nevi girl account ehekuth hadan awith moko bn rathu uneh
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83

    සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
    ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
    මම නං දීල තියෙන්නෙ උඩට left-shift
    යටට left-ctrl

    ඔටෝ ගියර් දාගෙන යමං..
    යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v

    BUMP

    :rofl::P:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මුන්ට නැට්ටෙ ඉදන් පිස්සු:rofl: ත්‍රෙඩ් එක දාපු එකා කොන්ට්‍රොල් ශිෆ්ට් හොයනවා ඇති:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
    ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
    මම නං දීල තියෙන්නෙ උඩට left-shift
    යටට left-ctrl

    ඔටෝ ගියර් දාගෙන යමං..
    යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v

    BUMP

    1. :yes: මම දීල තියෙන්නේ ctrl D එකයි ctrl F එකයි.. :cool: