ඔත්තුවක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    මෑණියෝ ගෙදරත් නෑ, දෙවාලෙත් නෑ. කැකිරාව පැත්තේ තැනක ඉන්නේ දැනට. කැකිරාවෙන් තලාවට යන පාරේ ඉහළගම කියල පොඩි ගමක හමුදා ලොක්කෙක් ගේ බංගලාවක. :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෑණියෝ ගෙදරත් නෑ, දෙවාලෙත් නෑ. කැකිරාව පැත්තේ තැනක ඉන්නේ දැනට. කැකිරාවෙන් තලාවට යන පාරේ ඉහළගම කියල පොඩි ගමක හමුදා ලොක්කෙක් ගේ බංගලාවක. :yes:
    එහෙනම් අක්කගේ දෙයියොත් එතෙන්ටම වැඩලා ඇති සාදු සාදු
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රණවිරුවන්ට වෙච්ච දෙයක් කොහෙවත් ඉන්න පිස්සෙක් ගේ හොර ගෑනු රකිනවා. මේ සක්කිලි බලු රාජපක්ෂලා ලංකාවේ ඉහලින්ම ගරු කරපු දෙගොල්ලන්ව බිමට සමතලා කළා. ඒ හාමුදුරුවොයි, රණවිරුවොයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රණවිරුවන්ට වෙච්ච දෙයක් කොහෙවත් ඉන්න පිස්සෙක් ගේ හොර ගෑනු රකිනවා. මේ සක්කිලි බලු රාජපක්ෂලා ලංකාවේ ඉහලින්ම ගරු කරපු දෙගොල්ලන්ව බිමට සමතලා කළා. ඒ හාමුදුරුවොයි, රණවිරුවොයි. 2
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රණවිරුවන්ට වෙච්ච දෙයක් කොහෙවත් ඉන්න පිස්සෙක් ගේ හොර ගෑනු රකිනවා. මේ සක්කිලි බලු රාජපක්ෂලා ලංකාවේ ඉහලින්ම ගරු කරපු දෙගොල්ලන්ව බිමට සමතලා කළා. ඒ හාමුදුරුවොයි, රණවිරුවොයි.

    @nicjosh83 @erozan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සක්කිලි බලු රාජපක්ෂලා ලංකාවේ ඉහලින්ම ගරු කරපු දෙගොල්ලන්ව බිමට සමතලා කළා
    ඔය දෙගොල්ලටම නැතිව තිබුණ අමුතු ගරුත්වයක් කෘතිමව හැදුවෙත් රාජපක්කල.. අන්තිමට ඒක කුඩු පට්ටම් කරලා දාන්නෙත් රාජපක්කලා මයි

    පොඩි ගමක හමුදා ලොක්කෙක් ගේ බංගලාවක
    ලොක්කයි ලොක්කගේ ගැන්සියයි ඥානකක්කයි rn:
    3k39s3.jpg

    ------ Post added on May 1, 2022 at 10:52 PM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය දෙගොල්ලටම නැතිව තිබුණ අමුතු ගරුත්වයක් කෘතිමව හැදුවෙත් රාජපක්කල.. අන්තිමට ඒක කුඩු පට්ටම් කරලා දාන්නෙත් රාජපක්කලා මයි

    ලොක්කයි ලොක්කගේ ගැන්සියයි ඥානකක්කයි rn:
    View attachment 169409
    ------ Post added on May 1, 2022 at 10:52 PM
    මටනම් හිතෙන්නේ ගරුත්වයක් හැදුව කිව්වට කලේ සිංහලය බොරුවට බය කරලා බොරු දේශප්‍රේමයක් පෙන්නපු එක. එකට උදව්වට චීවර දාරීන් හා හමුදාවේ මුන්ගේ ගොට්ටෝ යොදාගත්තා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ සක්කිලි බලු රාජපක්ෂලා ලංකාවේ ඉහලින්ම ගරු කරපු දෙගොල්ලන්ව බිමට සමතලා කළා. ඒ හාමුදුරුවොයි, රණවිරුවොයි.
    :yes: :yes: :yes: :yes: :yes: