ඔනලයින් පොඩි ගැජට්ස් ගන්නෙ කොහෙන්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා මවුස්, HDMI කේබල්, පෙන් ඩ්‍රයිව් වගේ පොඩි පොඩි දේවල් ගන්නෙ මොනසයිට් එකෙන්ද බං? වෙලාවට ඩිලිවර් කරන, ඒ වගේම ගනන් සාදාරනයි කියලා උබලා අත්දැකීමෙන් දන්න සයිට්ස් ටිකක් කියපල්ලකො. :rolleyes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    life mobile eken aran tiyenawa. hebai dan un prices wedi karala hema ekema. apple, jbl products sahena margin ekaka profit allala un prices gahala tiyenne dan.
     
    • Like
    Reactions: Kolama

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,352
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    bump.

    මාත් හොයනවා. හරි හමන් එකක් තවම සෙට් උනේ නෑ මට නම් තවම. කාලෙන් කාලෙට එක එක ඒවා බං.
    අද හොද බඩු එවන එකා හෙට පට්ට චාටර් බඩු එවනවා. ලංකාවේ කිසිම තැනකින් විස්වාසේකින්ග් බඩුවක් ගන්න බැහැ බං.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Fatta HDMI cable ekak hamba vunaa Takas eken Rs. 250 wage vune.
    Mouse nam Darazmall eke Prolink seller gen ganne.
    Pen drive nam daraz eke hoda review thiyena seller kenkgen ganne (Sandisk brand eken. Sandisk nam anith evvata wadaa tikak ganan wadi)
    Phone nam Wasi.lk and Daraz dekenma aran thiyenava.
     
    • Like
    Reactions: Kolama