ඔන්චිල්ලා, සීසෝ ගන්න තැනක්
Metal ඔන්චිල්ලා, සීසෝ ගන්න තැනක් දන්නවද කවුරුහරි? හදවන්න කල් මදි නිසා හදලා විකුණන තැනක් හොයන්නෙ.
ගම්පහ, කොළඹ කිට්ටුව නම් වඩාත් හොඳයි.
Thanks in advance.
Metal ඔන්චිල්ලා, සීසෝ ගන්න තැනක් දන්නවද කවුරුහරි? හදවන්න කල් මදි නිසා හදලා විකුණන තැනක් හොයන්නෙ.
ගම්පහ, කොළඹ කිට්ටුව නම් වඩාත් හොඳයි.
Thanks in advance.