ඔන්චිල්ලා, සීසෝ ගන්න තැනක්

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
ඔන්චිල්ලා, සීසෝ ගන්න තැනක්

Metal ඔන්චිල්ලා, සීසෝ ගන්න තැනක් දන්නවද කවුරුහරි? හදවන්න කල් මදි නිසා හදලා විකුණන තැනක් හොයන්නෙ.

ගම්පහ, කොළඹ කිට්ටුව නම් වඩාත් හොඳයි.

Thanks in advance.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් පානදුරේ පහුවෙලා වාද්දුව පැත්තට යනකොට පින්වත්ත හරියේ ඉයුරොනිපොන් එකේ යාඩ් එකකයි, වාද්දුව පහු උනාම පොහද්දරමුල්කේ බාර් එක ලඟයි, මම දැක්කා විකුනන්න දලා තියෙනවා, බඩු නම් චුවර් එකටම තියෙනවා, අද උදෙත් මම දැක්කා, පොහද්දරමුල්ලේ තැන බඩු තියෙනවා, ෆොන් නම්බර් එකකුත් තිබුනා, මම ලියා ගත්තේ නම් නැහැ මචන්, බඩු නම් චුවර් එකටම එතන තියෙනවා,
     
    • Like
    Reactions: Gouken

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Negombo, St.Joshep Street eke Thillanduwa Palliya ehapatte welding wada polaka hadapuwa thiyenawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය අයන් වර්ක්ස් පොට් වල තියෙනවා බං..... පොඩ්ඩක් බලපන්...... මම රාජගිරියේ හෝ අතුරුගිරියේදී දැක්කා.... හරියටම මතක නෑ..... :no:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Captain ජැක් ස්පැරෝ;12811270 said:
    උඹ මොන්ටිසුරියක්වත් දාන්න යනවද :rofl:

    තියන තැනක් දන්නේ නෑ මචන්. :sorry:
    Montessori wedane karanne kohomath :sorry:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    LALNAS - RATHNAPURA
    order karama gedaratama genath denawa

    BUMPs....

    මචන් පානදුරේ පහුවෙලා වාද්දුව පැත්තට යනකොට පින්වත්ත හරියේ ඉයුරොනිපොන් එකේ යාඩ් එකකයි, වාද්දුව පහු උනාම පොහද්දරමුල්කේ බාර් එක ලඟයි, මම දැක්කා විකුනන්න දලා තියෙනවා, බඩු නම් චුවර් එකටම තියෙනවා, අද උදෙත් මම දැක්කා, පොහද්දරමුල්ලේ තැන බඩු තියෙනවා, ෆොන් නම්බර් එකකුත් තිබුනා, මම ලියා ගත්තේ නම් නැහැ මචන්, බඩු නම් චුවර් එකටම එතන තියෙනවා,

    Adey belummahara handiyen herila kaduwela peththata yanakota thiyenawa thenak.. mang dekka.. eth hariyatama mathaka nehe thena..

    Kattiyatama thanks. Mama gihin balannam. :D
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Negombo, St.Joshep Street eke Thillanduwa Palliya ehapatte welding wada polaka hadapuwa thiyenawa.

    ඔය අයන් වර්ක්ස් පොට් වල තියෙනවා බං..... පොඩ්ඩක් බලපන්...... මම රාජගිරියේ හෝ අතුරුගිරියේදී දැක්කා.... හරියටම මතක නෑ..... :no:

    Thanks for the help.