මචං jaffna වලින් transport ගන්න විදියක් ගැන දන්නේ නැද්ද දන්න කියන Tuk Tuk එකක් වගේ
මචන් tuk tuk එකකට වඩා මේකේ දාලා තියෙන number එකට call එකක් දීලා බලපන්. උ සමහර වෙලාවට සැහෙන්න අඩුවට වැඩේ කරලා දෙයි. අනික
samsmuthu මේ මනුස්සයව recommend කරලා තියෙන්නේ කිස්සිම අවුලක් නැති නිසානේ. හොදම වැඩේ මුට call කරලා උගෙන් details ගන්න එක තම මචන්.
මචං උඹ කියන්නේ Mr. Raja ගේ No. එකද නැත්නම් 077 394 5146 (Jonsan)දෙන්නටම සිංහල බැරිද![]()
Mr. Raja ගේ,, uta call karala ahapan... kiyala thiyena widiyata muta sinhala ba..
එළ මචං මං බලන්නම් 

