ඔන්න අපි Jaffna ගිහින් ආවා

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචං jaffna වලින් transport ගන්න විදියක් ගැන දන්නේ නැද්ද දන්න කියන Tuk Tuk එකක් වගේ

    මචන් tuk tuk එකකට වඩා මේකේ දාලා තියෙන number එකට call එකක් දීලා බලපන්. උ සමහර වෙලාවට සැහෙන්න අඩුවට වැඩේ කරලා දෙයි. අනික
    samsmuthu මේ මනුස්සයව recommend කරලා තියෙන්නේ කිස්සිම අවුලක් නැති නිසානේ. හොදම වැඩේ මුට call කරලා උගෙන් details ගන්න එක තම මචන්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන් tuk tuk එකකට වඩා මේකේ දාලා තියෙන number එකට call එකක් දීලා බලපන්. උ සමහර වෙලාවට සැහෙන්න අඩුවට වැඩේ කරලා දෙයි. අනික
    samsmuthu මේ මනුස්සයව recommend කරලා තියෙන්නේ කිස්සිම අවුලක් නැති නිසානේ. හොදම වැඩේ මුට call කරලා උගෙන් details ගන්න එක තම මචන්.

    මචං උඹ කියන්නේ Mr. Raja ගේ No. එකද නැත්නම් 077 394 5146 (Jonsan)දෙන්නටම සිංහල බැරිද :nerd:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:)
    බොහොම ස්තූතියි අපි එක්ක මහන්සි වෙලා බෙදා ගත්තට..:yes:
    ෆොටෝස් දානකොට ටිකක් විතර පොඩියට දාන්න..:rolleyes: