එහෙම නෑ නීතිය දන්නවා නන් සරල උත්තරයක් තියෙන්නේ.ඒකට එහෙම උත්තරයක් දෙන්න බෑනෙ. කොහේද අලවන්නෙ, මොකක්ද අලවන්නෙ, මොන සයිස් එකේ එකක්ද අලවන්නෙ වගේ ගොඩක් දේවල් උඩ ඕකට උත්තරේ ඔව් හෝ නෑ කියලා වෙනස් වෙනවා.
එහෙම නෑ නීතිය දන්නවා නන් සරල උත්තරයක් තියෙන්නේ.ඒකට එහෙම උත්තරයක් දෙන්න බෑනෙ. කොහේද අලවන්නෙ, මොකක්ද අලවන්නෙ, මොන සයිස් එකේ එකක්ද අලවන්නෙ වගේ ගොඩක් දේවල් උඩ ඕකට උත්තරේ ඔව් හෝ නෑ කියලා වෙනස් වෙනවා.
එහෙම නෑ නීතිය දන්නවා නන් සරල උත්තරයක් තියෙන්නේ.
උත්තරේ එහෙම අලවන්න බෑ කියන එක.මොකක්ද සරල උත්තරේ?
ඒක “ඔව්” නං මං ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නල ආයෙ ඇවිත් පෙන්නන්නං නීතිවිරෝධී නෑ කියලා. හැබැයි නිකන් වියදං කරන් යන්නෙ නෑ මට වැඩේට යන සම්පූර්ණ වියදම දෙන්න ඕන.
ඒක “නෑ” නං මං කියන තැන ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නන්න එතකොට පෙනෙයි නීතිවිරෝධීයි කියලා.
දැන් කියන්න බලන්න මොකක්ද සරල උත්තරේ කියලා![]()
උත්තරේ එහෙම අලවන්න බෑ කියන එක.
අනික් කාරණාව තමා පොලිසියට නීතියට අනුවද කටයුතු කරලා තියෙන්නේ නැද්ද කියන්න බලයක් නෑ.
එකට බලය තියෙන්නේ අධිකරණයට. පොලිසිය කියන එකට ඔයත් එකග වෙනවා නන් තමා දඩ වදින්නේ. එකග වෙන්නේ නැත්තං බේරගන්න යන්න ඕනි උසාවි.
ඔයා කියන විධියට පොලිසියෙන් හා කියාගන්න එකට තමා නීතිය නවනවා කියන්නේමං කිව්වනේ බැරි නං කරල පෙන්නන්නං කියලා. කොස්ට් එක උබ දරන්න ඕන.
නීතිය ක්‍රියාත්මක කරන එකයි එක ගැන openion දෙන එකයි දෙකක්. කට්ට කන්න බැරි නිසා රථවාහන නඩුවලට හැමෝම ගිහිං වැරදි කරු කිව්වට නිවැරදි කරු කියාල හරි වැරැද්ද බලන්න යන්නේ නෑ නේ. එහෙම අහනවා නන් උසාවියට තමා තීරණය කරන්න වෙන්නේ දෙපැත්තම කියන එක බලලා හරිද වැරදිද කියලා.බලයක් තියෙනවා. තියෙන නිසා තමයි දඩකොළ ලියන්නෙ. උසාවි දාන්නෙ.
ඔයා නීතිය දන්න විධියට තමා ගොඩක් අය දන්නේ එක ඉතින් නොමල්.එකඟ වෙන්නෙ නැත්තං උසාවි යවන්න බලය තියෙනවා කියන එකනෙ ඔය කියන්නෙ.![]()
ඔයා කියන විධියට පොලිසියෙන් හා කියාගන්න එකට තමා නීතිය නවනවා කියන්නේ.
ඒක පොලීසියකින් හා කිව්ව එකක් වෙන එකකින් ඕනි වෙලාවක නෑ කියන්න පුළුවන්.
නීතිය ක්‍රියාත්මක කරන එකයි එක ගැන openion දෙන එකයි දෙකක්. කට්ට කන්න බැරි නිසා රථවාහන නඩුවලට හැමෝම ගිහිං වැරදි කරු කිව්වට නිවැරදි කරු කියාල හරි වැරැද්ද බලන්න යන්නේ නෑ නේ. එහෙම අහනවා නන් උසාවියට තමා තීරණය කරන්න වෙන්නේ දෙපැත්තම කියන එක බලලා හරිද වැරදිද කියලා.
ඔයා නීතිය දන්න විධියට තමා ගොඩක් අය දන්නේ එක ඉතින් නොමල්.
නීතිය පවත්වාගෙන යන එකයි වැරැද්ද නිවැරදි කියන එකයි දෙකක්. එකට පොලිසියට බලයක් නෑ.
පොලීසියට පෙන්නලා කොහොමද අහන්නේ මේක නීති විරෝධිද නැද්ද කියලා. ඒක පොලිසියට කියන්න බෑ. එයාලා කියන්නේ එයාලට තේරෙන එක. එක් හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවං. පොලිසියට පුළුවන් තේරුම් ගන්න විධියට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකනේ අර බස් ඒකක මඩ් ගාඩ් එක ගැනත් බුරු කතාවක් කියන්නේ.මොකක්ද සරල උත්තරේ?
ඒක “ඔව්” නං මං ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නල ආයෙ ඇවිත් පෙන්නන්නං නීතිවිරෝධී නෑ කියලා. හැබැයි නිකන් වියදං කරන් යන්නෙ නෑ මට වැඩේට යන සම්පූර්ණ වියදම දෙන්න ඕන.
ඒක “නෑ” නං මං කියන තැන ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නන්න එතකොට පෙනෙයි නීතිවිරෝධීයි කියලා.
දැන් කියන්න බලන්න මොකක්ද සරල උත්තරේ කියලා![]()
ඔය උඩ දාපු එකට උත්තර දුන්නේ.ඕනම පොලිසියකට එන්න පුලුවන් මම මේ කියන එක කරලා.
ඔය විකාරනෙ කියවන්නෙ.
මං කිව්වෙ පොලිසියට දඩකොළ දෙන්න බලයක් නීතියෙන් දීල තියෙනව කියලා. ඒක ඔපීනියන් දීමක් නෙවෙයි. නීතියෙන් දීපු බලයක්.
ඒ වගේම ඒකට එකඟ නැත්තං උසාවි යන්න ඉල්ලන බලයත් නීතියෙන්ම දීල තියෙනවා.ඒකවත් දන්නෙ නැතුව මොන කතාද
මං දන්න ගානට දන්නව නං ප්‍රශ්නයක් නෑනෙ. පොලිසියට නීතියෙන් බලයක් දීල නෑ කියන ඔයා වගේ කට්ටිය එක්ක රට බංකොළොත් නොවී තිබුණොත්නෙ පුදුම.
නීතිය පවත්වාගෙන යන්න පොලිසියට බලය දීල තියෙනවා. ඒක තමයි මම මේ සියවෙනි පාරටත් කියන්නෙ. ඒ බලයෙන් තමයි පොලිසිය ඔය කියන දේවල් කරන්නෙ.
මං කියපු නැති බයිල මෙතන කියවන එකේ තේරුම මොකක්ද?
පොලීසියට තියෙන්නේ ක්‍රියාත්මක කරන බලය විතරයි ඔය කියනවා වගේ පොලිසියෙන් අහල හා කිව්වොත් කරනවා වගේ වැඩ වලට කියන්නේ නීතිය නමනවා කිය.ඕනම පොලිසියකට එන්න පුලුවන් මම මේ කියන එක කරලා.
මං දන්න ගානට දන්නව නං ප්‍රශ්නයක් නෑනෙ. පොලිසියට නීතියෙන් බලයක් දීල නෑ කියන ඔයා වගේ කට්ටිය එක්ක රට බංකොළොත් නොවී තිබුණොත්නෙ පුදුම.