ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ ඕයි.. ලින්ක් එක දියන්කො.. මං දැක්කෙ නැහැනේ..

    කවුරු මොනා කිව්වම අපිට මොකද බං අපි වැරදි නැත්තං.. උඹ දාපං..
    මේ ත්‍රෙඩ් එක පිට යවනවා කියල අව්ලක් යයිද මන්ද:sorry::sorry:

    උබ දැක්කේ නෑ? පල පල ඩෝ යන්න උබ කමෙන්ට් කලත් එක්ක

    මේ තියෙන්නේ

    ස්විට්සර්ලන්තය- http://www.elakiri.com/forum/showthread.php?t=1625683
    ප්‍රංශය ලියෝන් හා වයින් - http://www.elakiri.com/forum/showthread.php?t=1626837

    photo ලින්ක් එක්ස්පයර් වෙලා. බලපන් ලැබිලා තියෙන උනුසුම් ප්‍රතිචාරත් කියවලා

    http://www.elakiri.com/forum/showpost.php?p=16947226&postcount=2

    ඔය එකක්. තව කට්ටිය පාස්පෝර්ට් ඉල්ලුවේ. :P:P:P

     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ තරම් දේවල් උහුලාගෙන ජිවිතේ මේ තාක් දුර එන්න ඔයාට තිබුන ආත්ම ශක්තියයි ඉවසීමයි ගැන ගොඩක් ආඩම්බරයි මල්ලියේ. සංසාරේ කල කර්මයන් විපාක දෙනකොට අපිට ඒවායින් ගැලවිලා යන්න අමාරුයි. දැන් ඉතින් හැමදේම වෙලා ඉවරයිනේ. ඔයාට අලුතින් ජිවිතේ පටන් ගන්න පුළුවන්. දරුවා ගැනත් බලල එයාව යහපත් මනුස්සයෙක් කරන්න උත්සාහ කරන්න. මොකද එයා හැදෙන වැඩෙන පරිසරය අනුව එයාගේ අනාගතේ තීරණය වෙන්නේ. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17491565 said:
    මේ ත්‍රෙඩ් එක පිට යවනවා කියල අව්ලක් යයිද මන්ද:sorry::sorry:

    උබ දැක්කේ නෑ? පල පල ඩෝ යන්න උබ කමෙන්ට් කලත් එක්ක

    මේ තියෙන්නේ

    ස්විට්සර්ලන්තය- http://www.elakiri.com/forum/showthread.php?t=1625683
    ප්‍රංශය ලියෝන් හා වයින් - http://www.elakiri.com/forum/showthread.php?t=1626837

    photo ලින්ක් එක්ස්පයර් වෙලා. බලපන් ලැබිලා තියෙන උනුසුම් ප්‍රතිචාරත් කියවලා

    http://www.elakiri.com/forum/showpost.php?p=16947226&postcount=2

    ඔය එකක්. තව කට්ටිය පාස්පෝර්ට් ඉල්ලුවේ. :P:P:P

    මීටර් අවුට් ඕයි.. දැන් දෙයියන්ගෙ පිහිටෙන් එක පිංතූරයක්වත් පේන්නෑ ත්‍රේඩ් එකේ..:rofl:

    වෙඩිමෙ පිංතූර එහෙම දැම්මෙ නෑ මූනු Blur කරලා හරි..:yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හිතාගන්න බෑ බං උබ තාම ජීවත් වෙනවා කියන එක. පට්ට ඉවසීමක් ඉවසන්නෙ. උබ ගත්ත තීරනේ තමා හරි :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මෝ බන් මට නිකන් කලන්තේ වගේ උබේ කතාව අහලා ..:shocked::shocked::shocked:
    මාර පවුලකටනේ උබ සෙට්වෙලා තියෙන්නේ ..:eek::shocked::shocked:
    ඒ වේ * බඩුවගෙන් අයින් වුන එකනම් හොදයි ...කොහොම හරි දරුවාව ගන්න බලපන් ..නැත්නම් උත් ඔය පඩත්තල පවුල වගේම වෙයි :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ බන් මෙහෙම දේවල් මිනිස්සුන්ට කොල්ලන්ට වෙනවද කියලා හිතන්නවත් අමාරුයි යකෝ රාගම හොස්පිටල් එක පොලිසිය මේ පළාත් ගැන කියනකොට මැවිලත් පේනවා මොකද පයින් උනත් යන්න පුළුවන් දුරක තියෙන ඒවා මචං

    අනේ මන්ද බන් සිරාවටම කිසිම දෙයක් කියන්න ඔලුවට එන්නෙ නැහැ ගෑණු මෙච්චර වෙසියො වෙන්නෙ ඇයි කියලා මට තෙරෙන්නෙ නැහැ ඔය ආගේමේ ඉන්න සමහර හුත්තිලා ඔය වගේ වෙස අම්මණ්ඩිල තමා හැබැයි උන් ආගමේ කිව්වට පල්ලියකටවත් යන උන් නෙවෙයි බන් ඔය වගේ වෙස හුයන්නක් අපේ ගෙවල් ගාවත් ඉන්නවා මිනිස්සු දෙන්නත් ඉන්නව මිනිස්සු තුන් දෙනෙකුට ළමයි ඉන්නවා ඒකීට එකිත් ආගමේ

    අඩෝ උඹට මෙහෙ උදව්වක් ඕන නම් දෙපාරක් හිතන්න එපා කියපන් පොලිසි හෙල්ප් එකක් ඕන නම් අනිව කියපන් හැබැයි මම උනානම් මම ඔය ගෑනිව මරලා
    අවුලක් නැතුව ඉන්නත් තිබ්බා එහෙනම් උන්ට හැමදාම එක එක කරදරම ඒවි
    ඒවගේ පොඩි පොඩි පුරුදු තියෙනවා කරලා ;) සලකලා

    මොනව උනත් මචං උඹ ගෙදර අය කියන එක මුලදී පොඩ්ඩක් අහන්න තිබ්බා උඹට උනත් දැන් හිතෙනව ඇති එහෙම කරානම් හොඳයි කියලා නරක වෙලාවක් තමයි මචං උබේ මහා අපලයක් පල දෙන්න ඇති මෙහෙම දෙයක් වෙන්න අනිත් එක මචං ඔය පත්තර වල තියෙන මගුල් කරන්න එතකොට එවලින් ලියුම් දාලා කෙල්ලො සෙට් කරගන්න එහෙම ට්‍රෙන්ඩ් එකක් කාලයක් තිබ්බා මතකයි ගාමන්ට් කෙල්ලො එහෙම හෙන පිස්සුවක් තිබ්බේ ඕකට දෙපාරක් හිතපන් පුතේ කණ්ඩායම් දෙක තුනක්වත් දාලා හොයපන් ඕකුන් ගැන විශේෂයෙන් ඔය ආගමේ අම්මණ්ඩිල ගැන
    හැබැයි මචෝ හැමෝම ආගමේ එහෙම නැහැ රත්තරං වගේ මිනිස්සු ඉන්නවා ආගමේ
    අපේ අයටත් වඩා හොඳ වැදගත් මිනිස්සු එයාලගේ සංස්කෘතියත් එක්ක මචන් ආගමික පරිසරයත් එක්ක පොඩ්ඩක් ඕපන් ගතියක් තියෙනවා ඒක සමානයි හැබැයි හොඳයි

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ළමයට උඹ ආදරෙයිනම් උසාවියේ නඩුවක් දාල නීතියෙන් ඔප්පු කරලා ලමයව උඹට ගන්න පුළුවන්. එත් දරුවා උඹ ලඟට ගත්තොත් පලාතෙඅත් ඉන්නේ නැතුව කොහේ හරි දුරකට ගිහින් ජීවත් වෙයන්. උදාහරණය විදිහට මම අපිට වෙච්ච සිද්දියක් කියන්නම් උඹට අදහසක් ගන්න.

    මීට අවුරුදු 30 ක් විතර ඉස්සර මගේ ආච්චියි, නැන්දයි මේ වගේ චාටර් ගෑනියෙක් අනාත කරලා ගිය දරුවෙක් අරගෙන ඉස්කෝලේ යවල හොඳට සැප සම්පත් දීල හදාගත්ත. පස්සේ කාලෙක ඒ ගෑනි පිට රට ගිහින් ඇවිත් දරුවා ඉල්ලා නඩු දැම්ම. උසාවියේදී නඩු කාරය ඇහුව ළමයාගෙන් කව්රු ගාවද ඉන්න කැමති කියල. ළමය කිව්වේ අපි ගාව ඉන්න කැමතියි කියල. එත් උසාවිය අන්තිමේ තීරණය කරා දරුවාගේ නීත්‍යානුකුල අයිතිය තියෙන්නේ අම්මට හින්ද දරුවා අම්මට දෙන්න කියල. පොඩි එකා මොර දිදී අඬද්දී ඒ ගෑනි ලමයව අරන් ගියා. අපිට ලමයව ලැබුනේ ළමයට අවුරුදු දෙකේදී. ළමය අරන් ගියේ අපි ඉස්කෝලේ ඉස්කෝලේ 3 වසරේ ඉද්දි . මේ කියන දරුවට පුංචි කාලේ ඉඳන් ෆිට් එක හැදෙනවා. අපි ඒවාට බෙහෙත් පවා කෙරෙව්වා කොළඹ ගෙනිහින් පෙන්නලා.

    මේ සිද්දියෙන් අවුරුදු 12ක් 13 ක් පසුකාලීනව මේ ළමය අපේ ගම පලාතෙන් කොහේ හරි යන ගමන් රේල් පාර දැකල පුංචි කාලේ හැදිච්ච ගෙදරයි අපේ ආච්චියි මතක් වෙලා බස් එකෙන් බැහැල ගේ හොයන ආව. අපේ මුළු ගමම මේ සිද්දිය සහ මේ දරුවා ගැන දැනගෙන හිටිය හින්ද මුළු ගමම ආව එදා මේ කොල්ල බලන්න. එත් ඒ අම්ම දරුවාව අරන් ගිහින් අන්තිමේ ඒ වෙද්දී කොල්ලට නිතර මීමැස්මොර කියන ලෙඩේ හැදෙන තත්වයට ඇවිත්. අම්ම අයෙත් මේ කොල්ලව දාල රට ගිහින්. ඒ වෙද්දී ඉස්කෝලේ යවලත් නැහැ. අපෙන් අරන් ගිහින් අවුරුදු 13ක් වෙද්දී මේ කොල්ල කුරුඳු තලන මිනිස්සුන්ට අත් උදව් දෙන කම්කරුවෙක් විදිහට දවසේ ගැන කීයක් හරි හොයන නිතර ගංජා බොන , කස්සිප්පු බොන පුද්ගලයෙක්. ඒ වෙද්දී අපිට තියා කාටවත් ඌ බේරගන්න විදිහක් තිබුනේ නැහැ. පස්සේ පස්සේ මාසෙකට සැරයක් වගේ අපේ ආච්චි බලන්න එන මුවාවෙන් ඇවිත් ආච්චිගෙන් ගානක් කඩන යන්න පුරුදු උනා. පුචි කාලේ නාවල, කවල, පොවලා හදාගත්තු දරුවා හින්ද අපේ ආච්චිත් කවදාවත් මුව අවිස්වාස කරේ නැහැ. එත් අපි ඒ වෙද්දී ආරචි මාර්ගයෙන් හොයාගෙන හිටියේ පුද්ගලයා හුඟක් වැරදි පාරේ යන කෙනෙක් කියල. පස්සේ කාලෙක ආරංචි උනා ඌ පදිංචි පලාතෙදීම් නාන වෙලාවක අසනීපෙ හැදිලා ලිඳේ වැටිලා මරුන කියල.

    පුළුවන් උත්සහයක් අරගෙන ලමයව නීති මාර්ගයෙන් අරගෙන හොඳ අද්යාපනයක් දෙන්න. අම්මගේ හෙවනල්ලක්වත් වැටෙන්න තියන්න එපා. ළමය උන් ගාව හැදෙන එකෙන් අවදානම තියෙන්නේ උම්බටමයි. උන් කවද හරි ළමය උස මහත් උන දවසක ළමයට උගන්නල එවනවා උඹව black mail කරන්න. උන් ඇසුරේ හැදුනොත් ළමයත් උන්ගේම ගති සිරිත් ඉදිරියට අරන් යන තවත් එකෙක් මිසක් උඹේ දරුවා නෙවෙයි. ඒ හින්ද හොඳම වැඩේ දරුවාව කොහොම හරි අරන් පලාතෙවත් ඉන්නේ නැතුව මාරුවෙන එකයි. පසු කාලීනව උඹට හොඳයි කියල හිතෙන කෙනෙක් හමු උනොත් කසාද බැඳපන් . ජීවිතේ හැමදාම වරදින්නේ නැහැ..
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    අම්මෝ පිස්සු හැදෙනවා බන් උබේ ඉවසීම ගැන.......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මම A to Z කියෙවුවා. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ. :confused: මචං ඇත්තටම දැන් ඉන්න ගොඩක් ගෑණු විශ්වාස කරන්න බැහැ. love කරන්නෙ එකෙට්ට, බඳින්නේ වෙන එකෙක්ව, නිදියන්නේ තවත් එකෙක් එක්ක, පැනල යන්නේ තවත් එකෙක් එක්ක, ජිවත් වෙන්නේ තවත් එකෙක් එක්ක. ඉතිං මුන්ට ගණිකාව නොකිය වෙන මොනවා කියන්නද?:angry: නොබැඳ ඉන්න එක හොඳයි වගේ නේද?:yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔක්කොම කියෙව්වා..මට ඔක්කොම ගැන අන්තෙටම කලකිරුන බන්.ජීවිතේ ලොකූ දුක්බර කාලයක් ඔයාගේ ඉවරයි.දැන් කොහොම හරි ඉතුරු ටික මුල ඉදන් පටන් ගන්න.33 නේ තාම වයස..අනික හොද ජොබකුත් තියනවනේ..

    මොන මගුල හරි කරලා දරුවාව ඔයාගේ බාරයට ගන්න..මොනා උනත් ඒ ඔයාගේ දරුවනේ.හොදට උගන්නලා ලොකු මහත් කරගනින් ඉක්මනටම.නැත්තම් උබ තව අවුරුදු 20-30 යනකොට පසුතැවෙන්න වෙයි දරුවා ගැන.පොඩි එකා නොමග යන්න තියන ඉඩ වැඩි ඔය සමාජේ.එහෙම උනොත් ආයිත් පසු තැවෙන්න වෙයි දරුවා ගැන හිත හිත.

    ඔහොම කතාවක් ඇහුවමයි සහෝදරයා.අන්න ඒ ඉවසීම නිසා උබ දවසක ගොඩ යනවා.අම්මපා මට ඔහොම දෙයක් උනා නම් ඒකිගේ අවසානය තමයි.

    ඉස්සරහ ලස්සන වෙන්න කියල සුබ පතනවා..
     
    • Like
    Reactions: labu gediya

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    kathawata kiyanna deyak hithaganna wath ba bn.. mehema dewl wenawada kiyalath hitenawa... jeevitheta loku athdakeemak.. godak thanks share kara gatta ta.. meken thawath jeevitha kipayak hari goda yayi.. GOOD LUCK bro..
     
    • Like
    Reactions: labu gediya

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේව බලද්දී තනිකඩ ජිවිතේ හොදයි කියල හිතෙනව..:( මොනව උනත් උබ සිරා ඩයල් එකක් මචන්. මට ඔහොම උනානම් ඔය පට්ට වේස ගෑනිටයි, නැන්දම්මටයි කෙලවල මම යනව හිරේ අම්මප.:growl::growl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha

    පුළුවන් උත්සහයක් අරගෙන ලමයව නීති මාර්ගයෙන් අරගෙන හොඳ අද්යාපනයක් දෙන්න. අම්මගේ හෙවනල්ලක්වත් වැටෙන්න තියන්න එපා. ළමය උන් ගාව හැදෙන එකෙන් අවදානම තියෙන්නේ උම්බටමයි. උන් කවද හරි ළමය උස මහත් උන දවසක ළමයට උගන්නල එවනවා උඹව black mail කරන්න. උන් ඇසුරේ හැදුනොත් ළමයත් උන්ගේම ගති සිරිත් ඉදිරියට අරන් යන තවත් එකෙක් මිසක් උඹේ දරුවා නෙවෙයි. ඒ හින්ද හොඳම වැඩේ දරුවාව කොහොම හරි අරන් පලාතෙවත් ඉන්නේ නැතුව මාරුවෙන එකයි. පසු කාලීනව උඹට හොඳයි කියල හිතෙන කෙනෙක් හමු උනොත් කසාද බැඳපන් . ජීවිතේ හැමදාම වරදින්නේ නැහැ..
    :cool::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හප්පේ මචන් පිස්සු හැදෙනව.. පහුවෙලා හරි උඹ ගැලවුනු එකත් ලොකු දෙයක්..දැන්වත් උන්ව කෙයා කරන්නෙපා බන්,,මැරුනත් බලන්න යන්න වටින උන් නෙමෙයි..වලෙන් නැගිටලත් බොට කෙලවන්න එයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම මෙක හවස ඉඳන් මේ වෙනකල් කම්පියුටරේ ලඟ ඉඳන් ඉවර වෙනකල්ම බැලුවා... මට හිතාගන්න බැරිවයි ඉන්නේ මටත් මේවගේ ප්‍රශ්නයක් තියෙන නිසා... හැබැයි මීට වඩා වෙනස් මගෙ ප්‍රශ්නේ... ඒත් මම හිතට ශක්තිය ගත්තා ... ඔ්න දෙයක් වෙච්චාවේ ජීවිතේ ප්‍රශ්න වලින් පැනලා යන්නෑ නෑ....
    බොහොම පින් තමන්ගේ ජීවිතෙන් අනිත් අයටත් පාඩමක් ඉගැන්නුවාට...

    ජිවිතේ කියන්නේ එකට තමයි යාළුවා.... ප්‍රශ්න වලින් පැනල යනවා කියන්නේ, කවද හරි ඒ ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙලා ඔයාටම එන්නත් පුළුවන්.... මම නම් විඳින්න ඕන ජිවිතේ වින්දවපු කෙනෙක්... ඒ තත්වෙට මුහුණ දීපු ඒක ගැන අදටත් මට පුදුමයි මතක් වෙද්දී.... කතාව ඔෆිස් එකේ කියද්දී මට මතක වෙන්නේ, අපේ කොල්ලෝ ආවේගයෙන් එහෙ මෙහෙ ගියපු හැටි.... ඒ ඒක අහපු එයාලට.... එතකොට එකට මුහුණ දුන්න මට????
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    meka attta katawakda ban ? mama nam hitanne ne me wage dewal wenawa ati kiyala :O

    අපි නොහිතන මේ වගේ දේවල් කොච්චර සිද්ද වෙනවද.... ගෑනි මිනිහ එක්ක තරහ වෙලා හොර මිනිහ එක්ක එකතුවෙන්,, නිදියන් ඉන්න මිනිහගේ බෙල්ල කැපුවේ පාන් කපනවා වගේ.... පොඩි දරුවා තමයි දැකල සාක්ෂි දීල තියෙන්නේ.... ඒවා වගේ තව අපි නොදැකපු කොච්චර දේවල් මේ ලංකාවේ වෙනවා ඇත්ද.... ලජ්ජාවට නොකිවුවට මිනිස්සු කොච්චර ප්‍රශ්න වල ඉන්නවා ඇත්ද....
    මගේ අත්දැකීම් එක්ක බලද්දී මේ දාල තියෙන්නේ සුළු කොටසක් විතරයි..... ඊයේ කට්ටිය නොඉවසිල්ලෙන් හිටියේ අනිත් කොටස් බලන්න.... ඒ නිසායි කෙටියෙන් දැම්මේ.....
    නැත්නම් එලි වෙනකන් ලියන්න පුළුවන්....
    වෙන කෙනෙක්ට මේ වගේ දෙයක් නොවෙන්නයි දැම්මේ...
    මගේ ගෙදර කට්ටිය එක්කවත් කියන්න බැරි ප්‍රශ්න මට තිබුනා..
    අදටත්....
    ඒවා මෙතන දාන්න බහ බං...
    බොරු නෙවි... ඇත්ත තියෙන්නේ..
     
    Status
    Not open for further replies.