ඔන්න බලපල්ලා

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    විමලයි ගම්මන්පිලයයි බැසිලට බැනල දැන් දොට්ට දාලා....ඊළඟට මුන් දෙන්න සිරිසේනයා එක්ක නිදහස් පක්සෙ හදාගෙන පොහොට්ටුවෙන් දැන් ඉන්න නිදහස් පස්සෙ ඇටයො අයින් කරගෙන පොහොට්ටුව හලල ගේමකට එයි වෙනම.😂😂 ඔන්න බලපල්ලා මුන් ගහන ගේම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    දවල්ට තෙල් පෝලිමේ අව්ව තැපලත් තෙල් නැතුව ගෙදර ඇවිල්ලා කරුවලේ තබ්බීරී වෙලා ඉන්නෙ ඉඩ නොදී කැබිනට් සංශෝධනෙ වගේ විධග්ග ටොපික් කතා කරන්න බයියන්ට අවස්ථාවක් දුන්න එකම මට නම් ඇති
     
    • Haha
    Reactions: Smartm and mayadmax

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වැඩකරන විරුවා වගේ ට්‍රෙන්ඩින් 1st යන සිංදුවකුත් හදයිතේ....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    කොහොම හරි කමක් නෑ මුන්ගෙ තුනෙ දෙක නැති වෙනව නම්.

    උන් හදාගාත්තේ නෑනේ මිනිස්සුනේ දුන්නේ. :lol: :lol::lol:.​

    එකපාරක් රෙවේන්නම පරද්දලා ගෙදර යැවුවාම අයෙත් මිනිස්සුම ගෙනල්ලා අත ඇරියා. මන්න්ම් කියන්නේ හොදම වැඩේ. මේකට චන්දේ දුන්න, නොදී හිටපු හැම එකාම වගකිය්න්න ඔනේ​

     
    • Haha
    Reactions: Heshan Daminda

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    උන්ට ගේම් ගහන්න වෙන්නේ නෑ අපි ගිහින් මේ ආණ්ඩුවේ 150 ගෑවුනු තැනකට ඡන්දේ නොදී හිටියනම්
    ඒක තමා වෙන්න ඕන

    ඕවා ඔක්කොම drama බං. බැසිල්, රනිල්, මහී, සජිත්, අනුර ඔක්කොම කතා වෙලා ගහන ගේම්
    අනිවා
    ------ Post added on Mar 4, 2022 at 7:33 AM