විමලයි ගම්මන්පිලයයි බැසිලට බැනල දැන් දොට්ට දාලා....ඊළඟට මුන් දෙන්න සිරිසේනයා එක්ක නිදහස් පක්සෙ හදාගෙන පොහොට්ටුවෙන් දැන් ඉන්න නිදහස් පස්සෙ ඇටයො අයින් කරගෙන පොහොට්ටුව හලල ගේමකට එයි වෙනම.
ඔන්න බලපල්ලා මුන් ගහන ගේම
කොහොම හරි කමක් නෑ මුන්ගෙ තුනෙ දෙක නැති වෙනව නම්.

.Ouඕවා ඔක්කොම drama බං. බැසිල්, රනිල්, මහී, සජිත්, අනුර ඔක්කොම කතා වෙලා ගහන ගේම්
ඒක තමා වෙන්න ඕනඋන්ට ගේම් ගහන්න වෙන්නේ නෑ අපි ගිහින් මේ ආණ්ඩුවේ 150 ගෑවුනු තැනකට ඡන්දේ නොදී හිටියනම්
අනිවාඕවා ඔක්කොම drama බං. බැසිල්, රනිල්, මහී, සජිත්, අනුර ඔක්කොම කතා වෙලා ගහන ගේම්