දැන් කියන්න එප මම 8 - 5 job කරන එකෙක් කියලා. මම අවුරුදු 5ක් තිස්සේ online marketing පැත්තේ. ( වැඩි කාලයක් නෑ තමයි. ) ඒත් කියන්න ඔනේ fiverr , adsense කරන උන් fb වලයි insta වලයි bio වල මොකටද , entrepreneur
කියලා දාන්නේ කියලා, entrepreneur කියන්නේ අවදානමක් දරගෙන නව්‍යතා සම්පාදනය කරන එකට. ඉතින් මේ dropshoping , fiverr ,adsense කරන උන් කරන නව්‍යතාව මොකක්ද? fiverr කරන උන් 8 - 5 කරන උන්ට බනිනවා , උනුත් ඒ වුනාට කරන්නේ 8 - 5 කරන කරන සීන් එකක්ම වගේ තමා, තව එකෙක් කියන දෙයක් කරන එක , එහ්ම නැත්තම් තව එකෙක්ට service එකක් provide කරන එක, dropshipping කරන උනුත් එහ්ම් තමා. දැන් කියන්නෙ එපා උන් ඒක දැම්මට උබට මොක්ද කියලා , ම්ට කිසි ප්‍රශ්නයක් නම් නෑ ,, හැබැයි ඔතන 12 වසර commerce පොතක් හරි පෙරලපු එකෙක් ඉන්නවනම් , උන්ට හිනා වෙනේ #කෙන්


me athee gahanaw..me baninawa..hithaaganna ba...

