ඔන්ලයින් ඔන්ට පිනෝ

Hectorrr

Junior member
  • දැන් කියන්න එප මම 8 - 5 job කරන එකෙක් කියලා. මම අවුරුදු 5ක් තිස්සේ online marketing පැත්තේ. ( වැඩි කාලයක් නෑ තමයි. ) ඒත් කියන්න ඔනේ fiverr , adsense කරන උන් fb වලයි insta වලයි bio වල මොකටද , entrepreneur 😅 කියලා දාන්නේ කියලා, entrepreneur කියන්නේ අවදානමක් දරගෙන නව්‍යතා සම්පාදනය කරන එකට. ඉතින් මේ dropshoping , fiverr ,adsense කරන උන් කරන නව්‍යතාව මොකක්ද? fiverr කරන උන් 8 - 5 කරන උන්ට බනිනවා , උනුත් ඒ වුනාට කරන්නේ 8 - 5 කරන කරන සීන් එකක්ම වගේ තමා, තව එකෙක් කියන දෙයක් කරන එක , එහ්ම නැත්තම් තව එකෙක්ට service එකක් provide කරන එක, dropshipping කරන උනුත් එහ්ම් තමා. දැන් කියන්නෙ එපා උන් ඒක දැම්මට උබට මොක්ද කියලා , ම්ට කිසි ප්‍රශ්නයක් නම් නෑ ,, හැබැයි ඔතන 12 වසර commerce පොතක් හරි පෙරලපු එකෙක් ඉන්නවනම් , උන්ට හිනා වෙනේ #කෙන්😅💔
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙහෙමයි කව්ෘ පුකෙන් හිනාඋනත් කැමති කෙනෙක්ට කැමති එකක් දාගන්න පුලුවන් 12 කොමස් පොත නෙවෙයි බැච්ලර් ඩිග්‍රි එකක් කලත් තවම මෝඩයෙක් වෙන්න පුලුවන් ඔන්ටපිනෝ නෙවෙයි තමන්ට ප්‍රශ්නයක් නැත්තන් Bdsm කියලා හරි දාගන්න පුලුවන් තමන්ගේ පාඩුවෙ වැඩක් බලාගන්න එකයි වටින්නේ ;)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    මොන මගුලක් දාගෙන හිටියත් මසේ අනිතිමට හොයන ගාන තාම වැදගත් :P
     
    • Love
    Reactions: KrishanL89

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    sinhalunge wada gana hithanna epaa bn...ubata pissu hadei...

    unpredictable jaathiyak...cari sinhalu :lol: me athee gahanaw..me baninawa..hithaaganna ba...:rofl:
    අඩෝ අඩෝ උබ අතේ ගහන එක මේකටත් relate කලා නෙහ් 😂😂😂
     
    • Haha
    Reactions: kolavari

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    someone got hurt very badly :lol: sorry for hurting you kiddo lol
    එහෙම හර්ට් නම් උනේ නෑ මහත්තයි. unpredictable jaathiyak...cari sinhalu කිව නිසා ඇහුවේ. උබ වෙන ජාතියකද කියල. මම මක්කටයි හර්ට් වෙන්නේ ලොකු මහත්තයො :D
     
    • Haha
    Reactions: kolavari

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    8-5 ට බනින එකා 24/7 fiverr එකේ මැරෙනවා.මම කියන්නේ මේ දෙකේ වැරද්දක් නෑ උන් දෙන්නම කරන්නේ රස්සාවනේ මාසේ ගතමනාව හොයාගන්න .එහෙම වෙලා 8-5 එකාට ආඩ පලි කියන එක වැරදියි