ඔන්ලයින් කඩ්ඩ ගොඩ දාමු

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං English speaking හදාගන්න පුළුවන් සයිට් එකක් මොකද්ද තියෙන්නෙ?මෙන්න මේ වගේ
    1. අපි කතා කරන එකේ evaluate වෙන්න ඕනේ. ඒ කියන්නෙ අපේ කතාවෙ තියෙන තියෙන grimmer අඩුපාඩු , elocution අඩුපාඩු , ඊට අමතරව අපි කියපු දේ කියන්න තියෙන තව වඩාත් සුදුසුම හා ලස්සන ක්‍රම.
    2. ලකුණු දෙන්න ඕනේ
    3. කැමතිනම් වෙන කෙනක් එක්ක කතා කරන්නත්, කැමතිනම් ඔන්ලයින් කතා කරන්නත් පුළුවන් වෙන්න ඕනේ
    මමනම් හිතන්නෙ මේ වගේ සයිට් එකක් තියෙන්නම ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.පින්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Duolingo
    Busuu
    Innovate
    HelloTalk

    Mita vada hoda ubala danna eva thiyanavanam matath kiyanna.
     
    • Love
    Reactions: rmpuom

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    English ගොඩ දාන්න එකම මග කතා කරන එක.

    https://www.free4talk.com/ කියලා audio චැට් රූම් එකක් තියෙනවා එකේ වෙන ය එක්ක කතාව පුරුදු වෙන්න පුළුවන්. එක ෆුල් free

    තව https://hinative.com/ එකේ free signup වෙලා අපේ grammar ප්‍රශ්න වගේ ඒවා අහන්න පුළුවන් , සාමාන්යෙන් පය කීපයකින් reply එනවා.

    මේ දෙකම බෂා හුවමාරු ඇප්ස් .

    තව පුළුවන් තරම් ඉංග්‍රීසි ඇහෙන්න සලස්වන්න. youtube , තව ඉංග්‍රීසි radio නිතරම ඇහෙන්න දාලා තියන්න.

    ඉංග්‍රීසි ෆිල්ම් බලන්න. ඉංග්‍රීසි පත්තර පොත් කියවන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තිබුනත් හැබැයි නිකන් දෙන එකක්නම් නෑ..

    Nikan dunne nethi unata kamak ne igena ganna dekata salli viyadam unata kamak ne.

    English ගොඩ දාන්න එකම මග කතා කරන එක.

    https://www.free4talk.com/ කියලා audio චැට් රූම් එකක් තියෙනවා එකේ වෙන ය එක්ක කතාව පුරුදු වෙන්න පුළුවන්. එක ෆුල් free

    තව https://hinative.com/ එකේ free signup වෙලා අපේ grammar ප්‍රශ්න වගේ ඒවා අහන්න පුළුවන් , සාමාන්යෙන් පය කීපයකින් reply එනවා.

    මේ දෙකම බෂා හුවමාරු ඇප්ස් .

    තව පුළුවන් තරම් ඉංග්‍රීසි ඇහෙන්න සලස්වන්න. youtube , තව ඉංග්‍රීසි radio නිතරම ඇහෙන්න දාලා තියන්න.

    ඉංග්‍රීසි ෆිල්ම් බලන්න. ඉංග්‍රීසි පත්තර පොත් කියවන්න.

    TNX Macahn.
    ------ Post added on Apr 19, 2021 at 12:50 PM