මචං English speaking හදාගන්න පුළුවන් සයිට් එකක් මොකද්ද තියෙන්නෙ?මෙන්න මේ වගේ
1. අපි කතා කරන එකේ evaluate වෙන්න ඕනේ. ඒ කියන්නෙ අපේ කතාවෙ තියෙන තියෙන grimmer අඩුපාඩු , elocution අඩුපාඩු , ඊට අමතරව අපි කියපු දේ කියන්න තියෙන තව වඩාත් සුදුසුම හා ලස්සන ක්රම.
2. ලකුණු දෙන්න ඕනේ
3. කැමතිනම් වෙන කෙනක් එක්ක කතා කරන්නත්, කැමතිනම් ඔන්ලයින් කතා කරන්නත් පුළුවන් වෙන්න ඕනේ
මමනම් හිතන්නෙ මේ වගේ සයිට් එකක් තියෙන්නම ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලා.පින්