ඔන්ලයින් පෙමන්ට්ස් නවත්වයිද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා. එයා ඩේටා සෙන්ටර්ස් වලට මාසෙකට ඩොලර් විසි දහසක් වගේ ගෙවනවා. එයාගේ ලොකු ක්ලවුඩ් බිස්නස් එකක් තියෙන්නේ. එයාගේ කස්ටමර්ස් ලා ලෝකේ පුර විහිදිලා ඉන්නේ. හැබැයි එයා ඔන්ලයින් නම් ගෙවන්නේ නැහැ. බැංකු හරහා ඉස්සර ඉඳලම TT කලේ. එයා සල්ලි පිටරට යැවුවත් ලාබයක් විදිහට ලංකාවට විදේශ විනිමය ගෙනාවා. දැන් එයාගේ ඩොලර් පහළොස් දහසක TT යවන්න විදිහක් නැහැ. ලොකු waiting ලිස්ට් එකක ඉන්නවා. දැන් මිනිහා කියනවා ඉස්සරහට එයා තීරණය කලාලු US bank account එකක් open කරලා US account එකක ඉඳන් ගනු දෙනු කරනවා කියලා.

    සහෝලා මෙහෙම ගියොත් පිටරටට ගෙවන ඔන්ලයින් පෙමන්ට්ස් පවා නවත්වයිද කියල සැකයක් එනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    aiyagen ahapan dollar walin kohewath thiyagena nathuwa mehe account walin gewanne ai kiyala...
    aiyata loke watema kashtiyath innawalu neda?
     
    • Haha
    Reactions: supunroxy

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    බැංකු වල $ නෑ ගෙවන්න..හැමෝම Queue එකක ඉන්න ඕනේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඉතින් ඌ දන්නේ නැද්ද බොරතෙල් ගන්නවත් ඩොලර් නෑ කියලා.... 😂

    ඔය වගේ ආතල් සල්ලි කාරයෝ ඉන්නවා ටියුබ් එකේ. 😂
     
    • Haha
    Reactions: shenat

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    "US bank account එකක් open කරලා US account එකක ඉඳන් ගනු දෙනු කරනවා කියලා."

    Impossible unless he moved there.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    අයියල ගැන කිව්වා අක්කලා ගැන කිව්වා. අනිත් පාර ඇන්ටි පාරක් ගැන කතාවක් දාන්න
     
    • Haha
    Reactions: Die-hard

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Machan, I tried & understood it's impossible. I mean a direct bank account from US. not via a third-party account linked. How can you handle the SSN?
    owa nam danne na ban.. habai karaganna ona wada tika nam karaganna puluwan