ඔන්ලයින් බිස්නස්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්ලයින් බිස්නස්

    මචන්ලා මුලින්ම කියන්න ඕන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා,

    මචන් මම වෙබ් සයිට් 1 හදාගෙන යනවා , මචන් මම 1න් බලාපොරොත්තු වෙන්නේ ෆැෂන්,ගිෆ්ට්,jewellery item විකුණන්න , දැනට මම china seller කෙනෙක්ගෙන් බඩු ගන්න හදන්නේ .

    • මට දැනගන්න ඕන මේ වගේ item ලංකාවේ අඩුවට කොහොමද ගන්න පුළුවන් කියලා
    • අනිත් 1 ලංකාවට ගෙනනන්න පුළුවන් ලාබම විදිහ
    • තව මගේ සයිට් 1 ට දාන්න පුළුවන් item මොනවද කියලා
    තව දෙයක් මචන් මට කියපල්ලා ලංකාවට ගේන්නන ඇදුම් වලට සාමාන්යෙන් Tex වදින්නේ කොහොමද කියලා
    attachment.php
     
    Attachments

    • $T2eC16F,!)sFIZO7yEvhBSJHdUY),Q~~60_3.JPG
      $T2eC16F,!)sFIZO7yEvhBSJHdUY),Q~~60_3.JPG
      44.3 KB · Views: 370
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඔය වගේ දේවල් කරනවනම් කෙලින්ම tier1 රටවල් ටාගට් කරල luxury විදියට කරන්න බලපන්. :cool:
    අනික මැනික් ජුවලරිවලටත් හොඳ ඉල්ලුමක් තියෙනව:rolleyes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචන් ඔය වගේ දේවල් කරනවනම් කෙලින්ම tier1 රටවල් ටාගට් කරල luxury විදියට කරන්න බලපන්. :cool:
    අනික මැනික් ජුවලරිවලටත් හොඳ ඉල්ලුමක් තියෙනව:rolleyes:

    thanks machan
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අපොයි;15962673 said:
    පේමන්ට් ගෙටවෙ එකක් බොලා හිතලා තියනවද ඔය බිස්නස් එකට.. මට එපාම වෙන එක ඒක.
    මොකද්ද බන් තේරෙන්න කියපන්
     
    මොකද්ද බන් තේරෙන්න කියපන්
    උබ මාර බුවෙක්නේ.. ඊ කොමර්ස් සයිට් එකක් හදනවාලු, ඒත් පේමන්ට් ගන්න විදියක් දනේ නැතිලු.. දැන් බොලා ඔවා නිකන්ද විකුනන්නේ.. ගන්න බයර් බොට ගෙවන්නේ ලන්කාවට ඇවිත් බොලාලගේ ගෙදරට ඇවිත්ද?
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අපොයි;15962729 said:
    උබ මාර බුවෙක්නේ.. ඊ කොමර්ස් සයිට් එකක් හදනවාලු, ඒත් පේමන්ට් ගන්න විදියක් දනේ නැතිලු.. දැන් බොලා ඔවා නිකන්ද විකුනන්නේ.. ගන්න බයර් බොට ගෙවන්නේ ලන්කාවට ඇවිත් බොලාලගේ ගෙදරට ඇවිත්ද?

    යකෝ තොගේ සිංහල කියවන්න බැරි නිසා ඇහුවේ,

    මචන් paypal,visa, easy cash වලින් බැරිද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15962673 said:
    පේමන්ට් ගෙටවෙ එකක් බොලා හිතලා තියනවද ඔය බිස්නස් එකට.. මට එපාම වෙන එක ඒක.
    Paypal,Payza,Perfect money,egopay,stp,bitpay,neteller,okpay +2checkout
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    මචන්ලා මුලින්ම කියන්න ඕන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා,

    මචන් මම වෙබ් සයිට් 1 හදාගෙන යනවා , මචන් මම 1න් බලාපොරොත්තු වෙන්නේ ෆැෂන්,ගිෆ්ට්,jewellery item විකුණන්න , දැනට මම china seller කෙනෙක්ගෙන් බඩු ගන්න හදන්නේ .

    • මට දැනගන්න ඕන මේ වගේ item ලංකාවේ අඩුවට කොහොමද ගන්න පුළුවන් කියලා
    • අනිත් 1 ලංකාවට ගෙනනන්න පුළුවන් ලාබම විදිහ
    • තව මගේ සයිට් 1 ට දාන්න පුළුවන් item මොනවද කියලා
    තව දෙයක් මචන් මට කියපල්ලා ලංකාවට ගේන්නන ඇදුම් වලට සාමාන්යෙන් Tex වදින්නේ කොහොමද කියලා
    attachment.php

    මචෝ ඩනට ලන්කවෙ ඔහොම දුවන සයිට් වගයක් තියෙනවා.එත් උන්ගේ අවුල උන්ට සයිට් එක මර්කට් කරගන්න තෙරෙන්නේ නැහැ. උබත් එ ගොඩටම වැටෙන්නේ නැතුව වැඩේ කරපන්.

    Try to give a Competitive advantage to the customer than others .

    Interface eka simple kerapan.

    Payment Gateways wala Safety Accurate karapan