ඔන්ලයින් බිස්නස්
මචන්ලා මුලින්ම කියන්න ඕන ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා,
මචන් මම වෙබ් සයිට් 1 හදාගෙන යනවා , මචන් මම 1න් බලාපොරොත්තු වෙන්නේ ෆැෂන්,ගිෆ්ට්,jewellery item විකුණන්න , දැනට මම china seller කෙනෙක්ගෙන් බඩු ගන්න හදන්නේ .

- මට දැනගන්න ඕන මේ වගේ item ලංකාවේ අඩුවට කොහොමද ගන්න පුළුවන් කියලා
- අනිත් 1 ලංකාවට ගෙනනන්න පුළුවන් ලාබම විදිහ
- තව මගේ සයිට් 1 ට දාන්න පුළුවන් item මොනවද කියලා
Attachments
Last edited: