ඔනේ තරම් FREE S.M.S යවමු..

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
BUMP.jpg

meka nam maru...aaaah
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඕව use කරන්න එපෝ. msg එක site එකේ save වෙනව. privacy threat

    සයිට් එකේ සේව් වෙන්නේ කෝමද බං මැසේජ් එක.... නිකන් බොරු කියන්ඩ එපා. මේක පොඩි Php සයිට් එකක් විතරයිනේ.... අනික ඔය මැසේජ් එකක් ගත්තා කියලා මොනවා කරන්නද? නිකන් බොරු වදන් දෙන්න එපා.. :angry::angry::angry:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    සයිට් එකේ සේව් වෙන්නේ කෝමද බං මැසේජ් එක.... නිකන් බොරු කියන්ඩ එපා. මේක පොඩි Php සයිට් එකක් විතරයිනේ.... අනික ඔය මැසේජ් එකක් ගත්තා කියලා මොනවා කරන්නද? නිකන් බොරු වදන් දෙන්න එපා.. :angry::angry::angry:

    අනේ ඇත්තට. උඹ සය්ට් එක හදපු එකා වගේනෙ කතා කරන්නෙ. internet එකේ තියෙන හැම දෙයක්ම 100% safe කියල හිතන ගොන්නුත් ඉන්නව තමය්, මම එහෙම එකෙක් නෙමෙය්.msg එකෙන් වැඩක් නැති උනාට අපේ numbers වලට spam texts එන්න පටන් ගත්තොත් උඹ වගකීම බාරගන්නවද?