ඔබෙ මැතිවරණ අයිතිය
ඔබේ මැතිවරණ අයිතිය උදුරාගැනිමට කිසිවකුටත් ඉඩ නොදෙන්න
අපි දන්නවා ලංකාවේ සියලුම මධයය මැතිවරණ නිතීන් උල්ලඝනය කරමින් ජන්ද වියාපාර කරගෙන යනවා. මධයය අමු අමුවේ පක්ශවලට කඩේ යනවා.
මහ ජනතාව ජන්දය දෙන්නේ කුමණ අපෙක්ශකයාටද කියන එක තීරණය වෙන්න ඔනැ පසුගිය කලයන්ගේ අර්ථික සමාජීය සාධක ගැන සොයා බලා නාමයොජනා දුන් දින කිසිපය තුලදිම යැයි මට සිතේ මන්ද ඉදිරි දින 30 දි සිදු වන දෙවල් සියල්ල නටය (Dramas) වන බැවිනි.
ඇත්තටම වචනවල එල්ලිලා මොඩ චුන් ගන්න නරකයි බුද්ධිමත් ජනතාවක් වශ්යෙන්. අනෙක් කරුණ තමයි ඔබ ආසකරන නලුවා, ජුජ්කතුමා සහයොගය දෙන කෙනා නෙමෙයි ඔබෙ කැමැත්ත විය යුත්තේ. ඔබට දැනුන විදිහටයි හරි නායකයෙකු තොරාගත යුත්තේ.
ඔබ කුමණ අපෙක්ශකයකුට ජන්දය දුන්නත් නිතරණම රට ගැන සිතා ජන්දය දෙන්න. ඉදිරි මහ මැතිවරණය ද මිට වඩා වැදගත්.
ශ්රි ලංකාවට ජය වෙවා!!