ඔබේ ආගම මොකක්ද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mewage thread daana minissu issarahata thawa Wadi wenawa kiyala Buddhist Sutra wala tiyenawa. Eka nisa e ayat ekka randu novee inna eka tamai hoda.

    Mage mathaya XibitZ ge mathayata godak durata samanai.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ආගම නැත්නම් කොහොමද බන් මිනිස්සු තිරිසන්නු වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. උබ නොදන්නවා උනාට ආගම් නිසා තමයි මිනිස්සු ම්ලෙජ්චත්වයටත්, කෲරත්වටත්, තිරිසන්නු බවටත් පත්වෙලා තියෙන්නේ. ලෝකේ එතෙක් මෙතෙක් වැඩිම යුද්ධ ඇතිවෙලා තියෙන්නෙත් අති දැවැන්ත මිනිස් සංහාර ඇතිවෙලා තියෙන්නේත් ආගම් නිසා. ඉතිහාසය ෂාක්ෂි දරනවා අද කියලත් වෙනසක් නෑ. එතනින්ම ආගම් කරපින්නා ගත්ත එව්න්ගේ සුජාතා භාවය ඉවරයි.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කවුද කියන්නේ හරි වැරැද්ද ඉබේ එනවා කියලා? අමු බොරු බන්. සියලුමහර පද්ධතීන් හැදිලා තියෙන්නේ මිට කලින් කවුරුහරි උගන්නපු ඒවගෙන්. ඕනෙම දියුණු රටක උනත් එහෙමයි. කිසිම මිනිහෙක්ට තමන් තනිවම හිතලා දේවල් කරා කියන්න බෑ. අනිවාර්යෙන්ම ඒක වෙන කෙනෙක් උගන්නපු දෙයක්. කොටින්ම අපි මුනෙන් හැඟීම් පෙන්නන්න ඉගෙනගන්නේ පොඩි කාලේ කිරි බොද්දි අම්මගේ මුන දිහා බලලා. ඒක ළමයෙක්ගේ පෞරුෂ වර්ධනයට ලොකු හේතුවක්. ලෝකේ හැම රටක්ම සාරධර්ම කියන එක හදාගෙන තියෙන්නේ තමන්ගේ ආගමික මතවාද අනුව. එහෙම තමන්ට නිකන්ම ඒ දේවල් එනවනම් මිනි මස් කන ගෝත්‍රිකයෝ අතරේ හැදෙන උන්ට ඒක වැරදියි කියලා තේරෙනන ඕනෙනේ. එහෙම නෑ, උන්ට අනුව ඒකේ වැරද්දක් නෑ.
    අනිත් එක තමයි මිනිස්සුන්ගේ විශ්වාස කියන ඒවා නැති වෙන්නේ නෑ. ඔය අපි නිරාගමිකයි අපි ඕවට නෑ අපි logical කියන හැම එකාම එල්ලිලා ඉන්නෙත් තව එක මතවාදයක විතරයි. කොටින්ම materialism. එතකොට materialism කියන්නෙත් ලෝකේ තියෙන මතවාද ගොඩක් අතරින් තව එකක් විතරයි, මමත් අවුරුදු ගානක් materialism කරේ තියාගෙන හිටිය එකෙක්. ඒක අනිත් ඒවාට වඩා වෙනස් ඒක අමුතුයි ඒක මාරයි කියලා දෙයක් නෑ. උන් එහෙම අපි නිදහස් අපි එහෙම නෑ කියනවනම් තව එකෙක් එක්ක තර්ක කරන්න ඕනෙත් නෑනේ. මොකද රකින්න දෙයක් තියෙනවනම් තමයි ඒක රකින්න ඕනේ. ඔය logical කියන එකෙක්වත් logical නෑ. ලෝකේ ඉන්න හැම විද්‍යාඥයම ලෝකේ ඉන්න හැම බුද්ධිමතාම, ලෝකේ ඉන්න පට්ටම IQ එක තියෙන එකා උනත් ඌගේ මතවාදය වෙනුවෙන් biased. ඔය එකෙක්වත් open minded නෑ. ගල් ගහලා මරණ එක වෙනුවෙන් පෙනී හිටින තම්බියගේ මානසිකත්වයම තමයි ඔය materialism තමයි හැමදේම කියලා හිතාගෙන ඉන්න එකාගෙත් තියෙන්නේ. දෙන්නම අන්ත දෙකක එල්ලිලා ඉන්නවා විතරයි.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සමාජෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ට ඔය කතාව තේරුම් ගන්න බුද්ධියක් නෑ හොඳ නරක තේරුම් ගන්න බුද්ධියක් නෑ එහෙම මිනිස්සු සමාජෙන් ආරක්ෂා කරලා තියා ගන්න ආගම් ඕන. ගොඩක් මිනිස්සු පාලනය වෙලා තියෙන්නේ ආගම් නිසා නැත්නම් හැමෝම ආත්මාර්ථකාමී සත්තු ටිකක් වෙනවා. නීතියට සමාජය සම්පූර්ණයෙන් පාලනය කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: UKKU PUTHA

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Do not believe in a creator spirit and in the Delusion of God. Be an Atheist and nature is an evolutionary process ..morals are man-made and in different societies different to suit the circumstances.