ඔබේ මනාපය කාටද?

මීළඟ මැතිවරණයේද&

  • මහින්ද මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

    Votes: 169 72.5%
  • රනිල් මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට

    Votes: 32 13.7%
  • මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ නිදහස් පක්ෂයට

    Votes: 6 2.6%
  • අනුර මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 26 11.2%

  • Total voters
    233

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    "තුක් නොදකින්! ගොන් රජා හොඳ නැති නිසානේ පැරකුම්බ්‍රා ව ගෙනවේ. දැන් ඌ හොඳනැති නිසා ආපහු ගොන් රජා හොඳ වෙන්නේ කොහොමද? ඔකනේ ලංකාවට හෙනගැහිලා තියෙන්නේ. ඇයි මිනිසුන්ට බැරි අලුත් එකෙත් ගැන හිතන්න"

    ඔව් දැන් ඔය අලුත් එකක් කියල වෙනසක් කරන්න දුන්නෙ
    දීල කරගත්ත මදිද?
    මේ රට කෑවේ තොපි වගේ අලුත් අලුත් මගුල් නටන්න ගිය උන් තමා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ නිදහස් පක්ෂයට
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    4

    :lol::lol::lol::lol:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ නිදහස් පක්ෂයට
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    4

    :lol::lol::lol::lol:

    පොදු අපේක්ෂක උන ෆොන්සේකටත් මේ සිද්දියම නේද වෙලා තියෙන්නේ?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කරපු මෝඩකමට පසුතැවිලි වෙනවා. මහින්ද මාමිට තමයි දෙන්නේ..
    රනිල් නැතුව වෙන එකෙක් UNP එකෙන් ආවොත් උට දෙනවා. ඒක වෙන්නේ
    නැහැනේ. සෝ option 1 තමයි.

    ලොල්. අනුරටයි මෛත්‍රී ටයි vote කරපු උනුත් ඉන්නවනේ. ඒ නම් හිතේ දුකට.
    මෛත්‍රී ගේ මේ අන්තිම පාලනය.ඊට පස්සේ නම් ග්‍රාමසේවක වෙන්න චන්දෙ
    ඉල්ලුවත් පරදිනවා. අනුරටත් ගොඩ ඒමක් නැහැ. :lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඉල්ලුවත් පරදිනවා.
    අනුරටත් ගොඩ ඒමක් නැහැ. :lol::lol:

    :lol::lol::lol::lol::yes::yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කරපු මෝඩකමට පසුතැවිලි වෙනවා. මහින්ද මාමිට තමයි දෙන්නේ..
    රනිල් නැතුව වෙන එකෙක් UNP එකෙන් ආවොත් උට දෙනවා. ඒක වෙන්නේ
    නැහැනේ. සෝ option 1 තමයි.

    ලොල්. අනුරටයි මෛත්‍රී ටයි vote කරපු උනුත් ඉන්නවනේ. ඒ නම් හිතේ දුකට.
    මෛත්‍රී ගේ මේ අන්තිම පාලනය.ඊට පස්සේ නම් ග්‍රාමසේවක වෙන්න චන්දෙ
    ඉල්ලුවත් පරදිනවා. අනුරටත් ගොඩ ඒමක් නැහැ. :lol::lol:

    එක්සත් ජාතික පක්ෂයෙන්, රනිල් ඇරුනාම ඊලඟට එන්න සුදුසුම පුද්ගලයා කවුරු කියලද හිතන්නේ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක්සත් ජාතික පක්ෂයෙන්, රනිල් ඇරුනාම ඊලඟට එන්න සුදුසුම පුද්ගලයා කවුරු කියලද හිතන්නේ?

    Pakaya tamai ithin:rofl::rofl::rofl::P:D:yes:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Vote.png

    මචන්ලා, ඉදිරියට එන මැතිවරනයේදී ඔබගේ මනාපය ලබාදෙන්නේ කුමන පක්ෂයටද?

    හේතුවත් ඒ එක්කම කියන්න.. වලි දා ගැනීමෙන්, රෙප් කාපා ගැනීමෙන්, මඩ ගසා ගැනීමෙන් වැළකෙන්න..

    පොඩ්ඩක් බලමු මොන පක්ෂයටද එලකිරියේ සෙට් එකේ වැඩි දෙනෙක් සප් එක දෙන්නේ කියල.. :):):yes:

    UNP:D:D:D:D:D:D:D:D
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    manta chande dunna ewwoth dan kamathi nathi eke wena mona kathada?;););)

    එතකොට පොදු අපේක්ෂකයට ඡන්දේ දීල තියෙන්නේ, තියෙන පාලනය වෙනස් කරන්න මිසක්, ඔහුට තියෙන කැමැත්තකට නෙවේ වගේ පේන්නේ..