"තුක් නොදකින්! ගොන් රජා හොඳ නැති නිසානේ පැරකුම්බ්රා ව ගෙනවේ. දැන් ඌ හොඳනැති නිසා ආපහු ගොන් රජා හොඳ වෙන්නේ කොහොමද? ඔකනේ ලංකාවට හෙනගැහිලා තියෙන්නේ. ඇයි මිනිසුන්ට බැරි අලුත් එකෙත් ගැන හිතන්න"
ඔව් දැන් ඔය අලුත් එකක් කියල වෙනසක් කරන්න දුන්නෙ
දීල කරගත්ත මදිද?
මේ රට කෑවේ තොපි වගේ අලුත් අලුත් මගුල් නටන්න ගිය උන් තමා






