ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

Suddha1

Member
Jan 27, 2014
45
5
0
වැඩේ නම් නියමයි මචෝ.එහෙම උන්ට නියම පරිප්පුව.

එළ එළ ර් ර් ර්‍ර්
මාර හැපී මචෝ




bump ++++++
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    අඩෙ තෙඩ් එක මුල ඉදලම කියෙව්වා..එලකිරියෙ දැක්ක පට්ටම තෙරේඩ් එකක්..අපිට මොකක් හරි අසාදාරනයක් උනොත් අපෙ හිතෙ තියන තරහ නැති කර ගන්ඩ නියමයි..
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :yes::yes::yes:හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා:yes::yes::yes:
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0


    කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.

    ඉබ්බෙක් දාන්න Rs200 k 300 k වියදන් වෙනව ඇයි එච්චර වියදන් කරගන්නෙ ? :eek: Rs 50 කින් 60 කින් ඊට වඩා ආතල් එකක් ගන්න පුලුවන්.:yes: Supper glue tube එකක් මිරිකල දාපන් ඉබ්බගෙ යතුරු කටට. ;)
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    "කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න."

    meka nam ela :rolleyes:

    habai ara bus eke seat kapanna ghin uba kee parak guti kewada danne na :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මප ඔව් ඕයි :dull:

    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    බඩු සීන් වැල සයිට් වල දැම්මම පැය හයකට කෝල්ස් 500+ එනවා :P
    ඔය වැඩේ නං මමත් කරලා තියෙනව :dull: