කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.
Rs 50 කින් 60 කින් ඊට වඩා ආතල් එකක් ගන්න පුලුවන්.
Supper glue tube එකක් මිරිකල දාපන් ඉබ්බගෙ යතුරු කටට. 


ලොල් උබේ අදහස් නම් මරු

කාර් එකකට ගේමක් දෙන්න ඕනා... මොකක්ද හොඳ ක්රමය


කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

