ඔබ කැමතිම හින්දි ගීතය

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එකක් කියලා නැ..මේක තමයි මතක් වුනේ..90 වල හින්දි සින්දුවලට කැමති..
    :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එකක් කියලා කොහොම කියන්නද බං..
    ඒවා මාර ලස්සනයිනේ..
    කාලෙන් කාලෙට ලස්සන ඒවා එනවා..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මටත් හෙනම රුදාවක් තියෙනව බන් ඔය හින්දි සින්දු ගැන.ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ හැමදාම හින්දි ෆිල්ම් ටීවි එකේ පෙන්නනවනෙ.ඉතින් ඉස්කෝලෙ ඇරිල එන්නෙ,අද මොකක්ද දන්නෙ නෑ යන ෆිල්ම් එක කියල හිත හිත.ඒ කාලෙ ඉතින් මේ වගෙ ඉන්ටර්නෙට් තිබුන කියලයැ.කනෙක්ශන් එකක් ගත්තට පස්සෙ මම බලල තියෙන ෆිල්ම් මතක් කර කර සින්දු ඩවුන්ලෝඩ් කරා.:yes:
    මමත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම(රෙප් ගන්න හිතාගෙන නෙවෙ.මට මග ඇරුනු අනිත් අය ගාව තියෙන සින්දු ටිකක් මට හොයාගන්න පුලුවන් වෙයිනෙ කියල.)එකම එක රිප්ලයි එකයි ආවෙ.:Pමම ඉතින් හිතුව මට වගේ එලකිරියෙ ඉන්න අනිත් උන්ට පිස්සු නැතිව ඇති කියල.ඒ හින්ද ඒ වැඩේ අතෑරල දැම්ම.බලපුවාම මම වගේ තවත් අය ඉන්නවනෙ.:P
    අනික කැමතිම සින්දු කියල දැම්මට කෝමද බන් එහෙම දාන්නෙ කැමති සින්දු හැටහුටහමාරක් තියෙනවනෙ.:sorry:
    මේ තියෙන්නෙ මම කලින් දාපු ත්‍රෙඩ් එක.:Pඑකේ ඔය දාල තියෙන්නෙ මම කැමතිම සින්දුවලින් බොහොම ස්වල්පයක් තමා.:D
    http://www.elakiri.com/forum/showthread.php?t=1596724
    එල එල වැඩේ දිගටම කරගෙන යමු...:cool:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකක් කියලා නැ..මේක තමයි මතක් වුනේ..90 වල හින්දි සින්දුවලට කැමති..
    :D

    ආමිර් ඛානුයි පූජා භාටුයි ඉන්නෙ නේ.මම ගාව ඕක තිබ්බ.පට්ට සින්දුවක්.මමත් ආසම සින්දුවක්.ඔය ෆිල්ම් එකනම් බලපු බවක් මතක නෑ අප්ප.උබ ආමිර්ට කැමතිනම් මේ සින්දුවත් බලපන්කො.



    මම්තා කුල්කර්නිත් එක්ක රග පාන්නෙ:love::love::love::love::love::love:
    මම හිතන්නෙ උදිත් නාරායන් ද කොහෙද ගායකයා..;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තමා අංක එක......
    පුදුම සංවේදනයක් දැන්නේ...........
    අඩන්නෙ නැතුව ඉන්නෙ හරි අමාරුවෙන් ඕක අහද්දී මම
    දරුවෙකුට තියන ආදරේ......ඒක ලියල පෙන්නන්න අමාරු දෙයක්.....
    සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේට සුද්ධෝදන රජතුමා කිව්ව දේ හරි......
    ඒ ආදරේ රැදිල තියෙන්නේ ඇට මිදුළුවෙ ම තමා



    අනික් ඒව තමා මේ............

    පරී - සුනීතා රාවෝ


    මිතවා - ශන්කර් මහාතේවන්
    ශන්කර් මහාතේවන් කියන මහා ගස්ල් ගායකයා, මේ ගීතය ගයන්නේ තමන් ගේ කටහඩ මැටි පිඩක් වගේ මෙහෙයවමින්...........
    ඕකෙ තියන ආලප් ගායනා කොටස අහන්න.....පිස්සු හැදෙනවා......

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ආමිර් ඛානුයි පූජා භාටුයි ඉන්නෙ නේ.මම ගාව ඕක තිබ්බ.පට්ට සින්දුවක්.මමත් ආසම සින්දුවක්.ඔය ෆිල්ම් එකනම් බලපු බවක් මතක නෑ අප්ප.උබ ආමිර්ට කැමතිනම් මේ සින්දුවත් බලපන්කො.



    මම්තා කුල්කර්නිත් එක්ක රග පාන්නෙ:love::love::love::love::love::love:
    මම හිතන්නෙ උදිත් නාරායන් ද කොහෙද ගායකයා..;)

    ඔව් මමත් කැමති සින්දුවක්..හින්දි ෆිල්ම් නම් දැන් බලන්නේ නැ..ඉස්සර අහපු සින්දු තාම එල..:)
    උදිත් නාරායන් තමා කියන්නේ..ඉස්සර ඉතින් මම්තා , sonali bendre,pooja bath,kajol:love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මමත් කැමති සින්දුවක්..හින්දි ෆිල්ම් නම් දැන් බලන්නේ නැ..ඉස්සර අහපු සින්දු තාම එල..:)
    උදිත් නාරායන් තමා කියන්නේ..ඉස්සර ඉතින් මම්තා , sonali bendre,pooja bath,kajol:love:

    sonali patta ne ban.mama dakapu lassanama niliyak..:love::love:
    menna me sinduwa balapanko..


    mamta gana ithin katha karanna deyak nane.:P

    kajolge nam mama kamathima hamesha movie eke songs walata.:yes:

    aa ara sinduwa kiyanne udit narayan da...uge kata hada patta ne
     
    Last edited: