wadk patan ganna inne aluth ekata me ekathu karannne


මම ඉතින් හිතුව මට වගේ එලකිරියෙ ඉන්න අනිත් උන්ට පිස්සු නැතිව ඇති කියල.ඒ හින්ද ඒ වැඩේ අතෑරල දැම්ම.බලපුවාම මම වගේ තවත් අය ඉන්නවනෙ.

එකේ ඔය දාල තියෙන්නෙ මම කැමතිම සින්දුවලින් බොහොම ස්වල්පයක් තමා.

එකක් කියලා නැ..මේක තමයි මතක් වුනේ..90 වල හින්දි සින්දුවලට කැමති..








ආමිර් ඛානුයි පූජා භාටුයි ඉන්නෙ නේ.මම ගාව ඕක තිබ්බ.පට්ට සින්දුවක්.මමත් ආසම සින්දුවක්.ඔය ෆිල්ම් එකනම් බලපු බවක් මතක නෑ අප්ප.උබ ආමිර්ට කැමතිනම් මේ සින්දුවත් බලපන්කො.
මම්තා කුල්කර්නිත් එක්ක රග පාන්නෙ
මම හිතන්නෙ උදිත් නාරායන් ද කොහෙද ගායකයා..![]()


ඔව් මමත් කැමති සින්දුවක්..හින්දි ෆිල්ම් නම් දැන් බලන්නේ නැ..ඉස්සර අහපු සින්දු තාම එල..
උදිත් නාරායන් තමා කියන්නේ..ඉස්සර ඉතින් මම්තා , sonali bendre,pooja bath,kajol![]()




