ඔබ ගොනෙක්ද කියලා බලාගන්නා සෙල්ෆ් ටෙස්ට් එකක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පොනිලා ගෙනත් ආයේ පුකේ ඇරවන්න යන්නේ සෙට් එකටම 😂 😂

    3r8ium.jpg

    රටක පාලිමන්ට් එකට ගියපු එකෙක්, මහජන මුදල් ගැන කියන හැටි බලපන්.

    නිකමට හිතප්පන් මේ හුට්ටිගෙ පුතාල අපිව දාල තියන තැන
    පනපිටින් කෑවෑහෑකි බන්

    අම්මප, කෑල්ල කෑල්ල කෑවෑහෑකි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රටක පාලිමන්ට් එකට ගියපු එකෙක්, මහජන මුදල් ගැන කියන හැටි බලපන්.

    නිකමට හිතප්පන් මේ හුට්ටිගෙ පුතාල අපිව දාල තියන තැන
    පනපිටින් කෑවෑහෑකි බන්

    අම්මප, කෑල්ල කෑල්ල කෑවෑහෑකි

    මේ කාලකන්නි බල්ලා ප්‍රහාරේ ගැනත් කිව්වේ ඔහොමයි . හෙව්වට වැඩක් නෑ අමතක කරලා දාමු කියල

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Mama nam oya katawath chande denne na :(
    Most of the politicians are thinking only about them selves not about the country
    Lankawe minissuth thamange wasiya witharai
    Ethics, discipline anthimai
    Parawal wala Yana kota kunu visi karanwa, gas kapanawa mama nam harima disappointed 😞
    Ane Manda .......
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Mama nam oya katawath chande denne na :(
    Most of the politicians are thinking only about them selves not about the country
    Lankawe minissuth thamange wasiya witharai
    Ethics, discipline anthimai
    Parawal wala Yana kota kunu visi karanwa, gas kapanawa mama nam harima disappointed 😞
    Ane Manda .......

    හැමදාම පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කලේ JVP/NPP එකේ අය විතරයි. ඒ නිසා මේ සැරේ විතරක් දීලා බලන්න.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    හැමදාම පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කලේ JVP/NPP එකේ අය විතරයි. ඒ නිසා මේ සැරේ විතරක් දීලා බලන්න.
    හරි ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් විදිහෙ plan එකක් තියෙනව නම් දෙන්නම් නැත්නම් gota වගේ fairy tales වලට නම් දෙන්නේ නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පස්පාරක් අගමැති වෙලත් කරපු පකක් නැති රනිලා දැන් කරයි කියල හිතන උන් තමා සුපිරිම ගොන්නු.
    සජියා ගැනනම් කතා කරලත් වැඩක් නෑ.
    බලාපොරොත්තුවක් හරි තියාගන්න පුලුවන් අනුර ගැන විතරයි.
    ඉස්සර රනිල්ට සජිත්ට ගෝටට කතිරෙ ගහන්න පුලුවන් උන කෙනෙක්ට අනුරට කතිරයක් ගහන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ.(තාමත් හිත යටින් අරුන්ට කැමති නම් ඇරෙන්න)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    ඔහොම ලේසියෙන් ඕවා කියන්න බෑනෙ බන්. රනිල්ට කැමති උනුත් ඉන්න පුලුවන් ගොන් නොවෙන.
     
    • Wow
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හැමදාම පාර්ලිමේන්තුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කලේ JVP/NPP එකේ අය විතරයි. ඒ නිසා මේ සැරේ විතරක් දීලා බලන්න.
    මාත් මේ ගැන හිතනවා, අනිත් කාරණේ හරියකට බලයක් ලැබුනේ නැත්තෙත් ඔය සෙට් එකට නිසා අවසාන විකල්පය ඔච්චරයි.බලමු.
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මහින්ද මහත්තයා ආයෙ එනවනම් රට මේ තියෙන අගාධයෙන් ගොඩ ගන්නවා. :nerd:
     
    • Love
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගොන් කම වැඩි එකේ ඉදන් පිලිවෙලට. මයින්ඩ් සෙට් එකට අදාල තැනට සෙට් වෙයන
    225ම එපා. > AKD > Delete > Dammila > Namal > Sajiya > Pateli > ranila

    ගොන් කම වැඩි එකේ ඉදන් පිලිවෙලට. මයින්ඩ් සෙට් එකට අදාල තැනට සෙට් වෙයන
    225ම එපා. > AKD > Delete > Dammila > Namal > Sajiya > Pateli > ranila

    ------ Post added on Dec 19, 2023 at 7:19 AM
     
    • Haha
    Reactions: dayt0na and Nu1Dnk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    පස්පාරක් අගමැති වෙලත් කරපු පකක් නැති රනිලා දැන් කරයි කියල හිතන උන් තමා සුපිරිම ගොන්නු.
    සජියා ගැනනම් කතා කරලත් වැඩක් නෑ.
    බලාපොරොත්තුවක් හරි තියාගන්න පුලුවන් අනුර ගැන විතරයි.
    ඉස්සර රනිල්ට සජිත්ට ගෝටට කතිරෙ ගහන්න පුලුවන් උන කෙනෙක්ට අනුරට කතිරයක් ගහන්න බැරි වෙන්න කිසිම හේතුවක් නෑ.(තාමත් හිත යටින් අරුන්ට කැමති නම් ඇරෙන්න)

    :yes:
     
    පව් බං 😂

    ඈ බං කෙල්ලේ, උඹ කොහෙද ඉස්කෝලේ ගියේ?. නෑ මං ඇහුවේ හරි ආඩම්බරයි ලක් මෑනිගේ දෝනිල ගැන.එකයි 😂
    ------ Post added on Dec 18, 2023 at 10:45 PM
    ඉස්කෝලෙ ගියේ නෑනෙ. :(
     
    • Haha
    • Wow
    Reactions: NRTG and lankalk

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ගොන් කම වැඩි එකේ ඉදන් පිලිවෙලට. මයින්ඩ් සෙට් එකට අදාල තැනට සෙට් වෙයන
    225ම එපා. > AKD > Delete > Dammila > Namal > Sajiya > Pateli > ranila
    එහෙනං මහින්දට චන්දෙ දාන්නද බුද්දිමත් bro
     
    • Haha
    Reactions: Xi Jinping