මරුසිරා;25234171 said:ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්![]()




6 වෙනිද පටන් ගන්න ගිය එක හැඳල මිනිස්සු පාරට බැහැල කෑවනෙ. 6-9 බැස්ස උං ස්වයං නිරෝධනය වෙන්න කියල යවල
මරුසිරා;25234171 said:ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්![]()

ඒක නම් 0 යි. රාගම සීන් එකෙන්ම ඒක පේනවා. අනිත් පැත්තෙන් පාටි දාන ගොන් හැත්ත. මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ
අනිවාර්‍යෙන්ම ඔව්. මිනිස්සු පිස්සු බල්ලො වගේ නිවාඩු කාලෙ ට්‍රිප් ගියාට, රට ඉදන් එන උන් හැන්ගිල හිටියට රජයට බැනල වැඩක් නෑ. මිනිස්සුත් දැනගන්ඩ ඕනෙ මේ වෙලාවෙ රජය කරන දේට උදව් කරන්ඩ තමන්ගෙ පැත්තෙන්. දකින්ඩ ඇතිනෙ රාගම හොස්පිටල් එකෙ වෙලා තියන කේස් එක. තනිකරම රට ඉදන් ආව බූරුවගෙ වැරැද්ද. අනික යහපාලනේ තිබ්බ නම් මෙලහකට හොද නැටිල්ලක් බලාගන්න තිබ්බ.
මරුසිරා;25234171 said:ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්![]()

රෝයල් මැච් එක නවත්තගන්න බැරි උන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලද දෙයින් සතුටු වෙමි.



පොඩි පොඩි අඩුපාඩු තියනවා. ඒත් සෑහීමකට පත්වෙනවා.
මොකද මෛත්‍රී, රනිල්, සජිත් වගේ ඩයල් එකක් රටේ පාලකයා වෙලා හිටියනම් මේ වෙද්දිත් මීට වඩා නහුතෙටම කෙල වෙලා. ඒක නම් 100% ක් ෂුවර්. එහෙනම් මේ වෙද්දි සෝෂල් මීඩියා පවා බ්ලොක් කරලා උපරිමයෙන් පිස්සු කෙලිනවා.
අඩුපාඩුව විදිහට මම දකින්නේ නිරෝධායනය කරන්න පරක්කු වෙච්ච එක. ඔයිට කලින් ඉදන් අවධානම් සහිත රටවලින් ආපු අය නිරෝධායනය කරන්න තිබුනා.



මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ



සෑහීමට පත් වෙනවා කියන්නේ මොකක්ක්ද ?
දෙනාටමත් රට ඇතුලේ මේක ඔඩු දුවලා ඉවරයි ඊලග සති දෙක ඇතුලත ප්‍රතිපල හම්බෙයි
මැරුණ ගාන ගණන් කරන්න news අහන්න උනාම මේක up කරන්නම්
කාලකන්නි දේශපාලුවෝ ( පක්ෂ විපක්ෂ දෙකම ) තාම හරියට තීරණයක් ගන්න බැ
ජප්පන්නු ගේ බෙහෙත හරි ගියොත් හොදයි නෙත්නම් ඉතාලියට පස්සේ ලංකාව
තාම මුන්ට බැරි උනා නේ රටම වහලා මේක නවත්තගන්න, එලියට බෙස්සොත් වෙඩි තියෙනවා කියල බයකරගන්න ඕන ඒවගේ තීරණ වලට තම එඩිතර තීරණ කියන්නේ නෙතුව චන්ද බලාගෙන මිනිස්සුන්ට වදුරු ආතල් දෙන එකට නෙමේ
අපේ මිනිස්සු පව්
![]()

Manage kese wethath Crysis1k use karanna dannawa wasiyataමීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ
අනේ අපොයි මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න සත්තුත් ඉන්නව![]()
මැරෙනකම් බලන් ඉන්නවා නෙමේ යකෝ වෙන්න තියෙන දෙයක් කියනවා
උබ නම් ඉතින් මිනිස්සු මැරුණත් උනත් කියයි චන්දෙ කල් දැම්ම හින්දා මිනිස්සු දුකට මැරෙන්න ඇති කියල