ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්:sorry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මරුසිරා;25234171 said:
    ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්:sorry:

    :yes::yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    6 වෙනිද පටන් ගන්න ගිය එක හැඳල මිනිස්සු පාරට බැහැල කෑවනෙ. 6-9 බැස්ස උං ස්වයං නිරෝධනය වෙන්න කියල යවල

    ඒකත් හරි මචං. අනික අපේ රටේ ඉන්නේ වැඩි හරියක් ගොං පන්ඩිතයෝ. උන්ට ස්වයං නිරෝධායන වගේ දේවල් හරි යන්නෙ නෑ. බලෙන් අරන් නිරෝධායනය කරන්න ඕනේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මරුසිරා;25234171 said:
    ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්:sorry:

    :yes::yes: ඒක නම් 0 යි. රාගම සීන් එකෙන්ම ඒක පේනවා. අනිත් පැත්තෙන් පාටි දාන ගොන් හැත්ත.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    රජය ගැන කොහොම උනත් අපේ සමහරක් මිනිස්සුන්ගේ මේ වෙලේ හැසිරීම නම් අන්තිමයි..:confused:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,758
    113
    Panadura
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ

    අනිවාර්‍යෙන්ම ඔව්. මිනිස්සු පිස්සු බල්ලො වගේ නිවාඩු කාලෙ ට්‍රිප් ගියාට, රට ඉදන් එන උන් හැන්ගිල හිටියට රජයට බැනල වැඩක් නෑ. මිනිස්සුත් දැනගන්ඩ ඕනෙ මේ වෙලාවෙ රජය කරන දේට උදව් කරන්ඩ තමන්ගෙ පැත්තෙන්. දකින්ඩ ඇතිනෙ රාගම හොස්පිටල් එකෙ වෙලා තියන කේස් එක. තනිකරම රට ඉදන් ආව බූරුවගෙ වැරැද්ද. අනික යහපාලනේ තිබ්බ නම් මෙලහකට හොද නැටිල්ලක් බලාගන්න තිබ්බ.

    :yes: :yes: :yes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මරුසිරා;25234171 said:
    ඔයිට වඩා හොඩයි යලුවා කොරොන මර්ඩන්‍යට මෙරටෙ මිනිස්සු ලබාදෙන සහය ගෙන විමසිමක් කලානම්:sorry:

    ඒක ගැන විමසීමක් කරන්න දෙයක් නැනේ බන් ..මේ ගොන් හැත්ත කිසිම සපෝට් එකක් දෙන්නේ නෑ නේ .

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    :lol:
    රෝයල් මැච් එක නවත්තගන්න බැරි උන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලද දෙයින් සතුටු වෙමි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    :yes:
    සෝෂල් මීඩියා පවා බ්ලොක් කරලා :yes::lol:
    පොඩි පොඩි අඩුපාඩු තියනවා. ඒත් සෑහීමකට පත්වෙනවා.
    මොකද මෛත්‍රී, රනිල්, සජිත් වගේ ඩයල් එකක් රටේ පාලකයා වෙලා හිටියනම් මේ වෙද්දිත් මීට වඩා නහුතෙටම කෙල වෙලා. ඒක නම් 100% ක් ෂුවර්. එහෙනම් මේ වෙද්දි සෝෂල් මීඩියා පවා බ්ලොක් කරලා උපරිමයෙන් පිස්සු කෙලිනවා.

    අඩුපාඩුව විදිහට මම දකින්නේ නිරෝධායනය කරන්න පරක්කු වෙච්ච එක. ඔයිට කලින් ඉදන් අවධානම් සහිත රටවලින් ආපු අය නිරෝධායනය කරන්න තිබුනා.

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    උතුරු යුද්දේ වෙලාවේ අපි රට ලොක් ඩවුන් කලේ නෑ.... මේවා මොනාද? කියලා අහන ජනාධිපති කෙනෙක් එක්ක සෑහෙන්න පරිස්සමින් ජීවත් වෙන්න වෙනාවා.

    එයාව ගේන්න දත කාගෙන වැඩකරලා දැන් "යුද්ධ කරන එකයි වෛරස් පාලනය කරන එකයි දෙකක්" කියලා මහසභා මැද ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කියන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිද්ද වෙලා තියනවනම්, ඔයාලා ගැන කවර කතාද?
    :no::no::no:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ

    agreed , we all remember how the last regime managed to kill 300 within few seconds, 11 months ago.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සෑහීමට පත් වෙනවා කියන්නේ මොකක්ක්ද ?
    දෙනාටමත් රට ඇතුලේ මේක ඔඩු දුවලා ඉවරයි ඊලග සති දෙක ඇතුලත ප්‍රතිපල හම්බෙයි
    මැරුණ ගාන ගණන් කරන්න news අහන්න උනාම මේක up කරන්නම්
    කාලකන්නි දේශපාලුවෝ ( පක්ෂ විපක්ෂ දෙකම ) තාම හරියට තීරණයක් ගන්න බැ
    ජප්පන්නු ගේ බෙහෙත හරි ගියොත් හොදයි නෙත්නම් ඉතාලියට පස්සේ ලංකාව

    තාම මුන්ට බැරි උනා නේ රටම වහලා මේක නවත්තගන්න, එලියට බෙස්සොත් වෙඩි තියෙනවා කියල බයකරගන්න ඕන ඒවගේ තීරණ වලට තම එඩිතර තීරණ කියන්නේ නෙතුව චන්ද බලාගෙන මිනිස්සුන්ට වදුරු ආතල් දෙන එකට නෙමේ

    අපේ මිනිස්සු පව්

    :no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ අපොයි මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න සත්තුත් ඉන්නව :baffled::baffled:
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ
    Manage kese wethath Crysis1k use karanna dannawa wasiyata
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    90348698_1081026568919275_5616657178271154176_o.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ අපොයි මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න සත්තුත් ඉන්නව :baffled::baffled:

    මැරෙනකම් බලන් ඉන්නවා නෙමේ යකෝ වෙන්න තියෙන දෙයක් කියනවා
    උබ නම් ඉතින් මිනිස්සු මැරුණත් උනත් කියයි චන්දෙ කල් දැම්ම හින්දා මිනිස්සු දුකට මැරෙන්න ඇති කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරෙනකම් බලන් ඉන්නවා නෙමේ යකෝ වෙන්න තියෙන දෙයක් කියනවා
    උබ නම් ඉතින් මිනිස්සු මැරුණත් උනත් කියයි චන්දෙ කල් දැම්ම හින්දා මිනිස්සු දුකට මැරෙන්න ඇති කියල

    මිනිස්සු මැරෙනව කියන්ඩ මොකක්ද උබට තියෙන සුදුසුකම???බයිල නොකිය රට ගිනි තියන්ඩ එපා පොන්ස්..