උබල මේ රටේ ජනාධිපති උනොත් මූලිකවම කරන්න හිතන් ඉන්න වැඩ 2ක් 3ක් කියපන් බලන්න. හේතුවත් එක්ක. ගොන් ජෝක් නැතුව සිරා ඒව. එතකොට පුළුවන් ගොඩක් උබලගෙ ප්රශ්න දැනගන්න

මම උනොත් නම් සිරාම කරන දෙයක් තමා ලංකාවෙ internet වලින් සල්ලි ක්රම ගැන දැනුවත් කරනව. ඒව ප්රචලිත කරල ඒවයි ලංකාවට තියන සීමා ඔක්කොම නැති කරල දානව. හැම ගෙදරකම එක්කෙනෙක් හරි අමතර ආදයකමක් විදිහට මේක කරන්න පහසුකන් දෙනව.
එහෙම කරන්න හේතු තමා ඒකෙන් ලංකාවට හොද විදේශ විනිමයක් එනව. හැම ගෙදරකම ආර්ථිකේ සරු වෙනව. ඒක පුද්ගල ආදායම ඉහල නගිනව. ඒ කියන්න බන් ඉතින් ලංකාවෙ ආර්ථිකේ උඩ යනවනෙ.

දැන් බොලාල මට හිනා වෙනවද? හා හිනා වෙයන්. ලංකාවෙ ඉන්න සෙට් එක මීට වඩා බොරු පොරොන්දු දෙන්නෙ බන්, මෛත්රී මාමි දින 100න් ලංකාවටම wifi දුන්නෙ......
ඉතින් මම ඒකෙන් වැඩක් ගන්න හදනව. ඇයි අවුල්ද?

හා දැන් උබල කරන්න හිතන් ඉන්න ඒව කියහන්.

Last edited:


