ඔබ_ජනපති_නම්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113


    23uoJLD.png


    උබල මේ රටේ ජනාධිපති උනොත් මූලිකවම කරන්න හිතන් ඉන්න වැඩ 2ක් 3ක් කියපන් බලන්න. හේතුවත් එක්ක. ගොන් ජෝක් නැතුව සිරා ඒව. එතකොට පුළුවන් ගොඩක් උබලගෙ ප්‍රශ්න දැනගන්න :P :P :P

    මම උනොත් නම් සිරාම කරන දෙයක් තමා ලංකාවෙ internet වලින් සල්ලි ක්‍රම ගැන දැනුවත් කරනව. ඒව ප්‍රචලිත කරල ඒවයි ලංකාවට තියන සීමා ඔක්කොම නැති කරල දානව. හැම ගෙදරකම එක්කෙනෙක් හරි අමතර ආදයකමක් විදිහට මේක කරන්න පහසුකන් දෙනව.
    එහෙම කරන්න හේතු තමා ඒකෙන් ලංකාවට හොද විදේශ විනිමයක් එනව. හැම ගෙදරකම ආර්ථිකේ සරු වෙනව. ඒක පුද්ගල ආදායම ඉහල නගිනව. ඒ කියන්න බන් ඉතින් ලංකාවෙ ආර්ථිකේ උඩ යනවනෙ. :lol: :lol: :lol:
    දැන් බොලාල මට හිනා වෙනවද? හා හිනා වෙයන්. ලංකාවෙ ඉන්න සෙට් එක මීට වඩා බොරු පොරොන්දු දෙන්නෙ බන්, මෛත්‍රී මාමි දින 100න් ලංකාවටම wifi දුන්නෙ...... :P :P :P ඉතින් මම ඒකෙන් වැඩක් ගන්න හදනව. ඇයි අවුල්ද? :lol: :lol: :lol: :lol:

    හා දැන් උබල කරන්න හිතන් ඉන්න ඒව කියහන්. :rofl: :rofl:



    9Y7qmQ3.png
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ලන්කාවේ සැම පවුලකටම හදන්න පුලුවන් ලමයි ගාන උපරිම 2 ක් කරනවා. ( බහුතරය සින්හල නම් පමනයි )
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.මට කෙල්ලෙක් හොයාගන්නවා..

    2.රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න කටයුතු කරනවා.

    3. අන්තර ජාල පහසුකම් වැඩි කරනවා....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata President ship eka one year valata rent ekata hari denavanam, rent ekath gevala, Bajut eke adu ganath earn karala denava Forex valin, Eta passe Mama Lankave Job nathiva inna seratama forex secret method ekak kiyala denava kriyen paniyen ithirila yanna. Meva boru neve , Attha.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හීනෙන්වත් පේන්නෙ නැති දෙයක් ගැන නේහ් උඹ අහන්නෙ.. ඉතිං කොහෙද උත්තර දෙන්නෙ..:(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අරූ මූ ගසා කෑව හොරකම් කරා කියල බොරු කරල මිනිස්සුන්ගෙ අතමිට සරුවෙන කා බී සුකා කාර් බාර් ගත හැකි දැක්මක් තියෙනව කියල ෆැන්ටසි ලෝකයක් මවල ජනාඩිපටි කම ඇරන් අපාගත වෙන්ට කැමති නෑ බොල :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හීනෙන්වත් පේන්නෙ නැති දෙයක් ගැන නේහ් උඹ අහන්නෙ.. ඉතිං කොහෙද උත්තර දෙන්නෙ..:(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pita rata Vahal mehekara sevayata gahanu yana eka sampurrnayen nathara karala, forex valin earn karana vidiya ema gahanu ayata kiyala denava.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Mata President ship eka one year valata rent ekata hari denavanam, rent ekath gevala, Bajut eke adu ganath earn karala denava Forex valin, Eta passe Mama Lankave Job nathiva inna seratama forex secret method ekak kiyala denava kriyen paniyen ithirila yanna. Meva boru neve , Attha.

    ane me gon katha nokiya idapan
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    හීනෙන්වත් පේන්නෙ නැති දෙයක් ගැන නේහ් උඹ අහන්නෙ.. ඉතිං කොහෙද උත්තර දෙන්නෙ..:(

    :lol::lol::lol::lol: heenen pena deyak hari kiyapannn
     

    L-Smoker

    Member


    23uoJLD.png


    උබල මේ රටේ ජනාධිපති උනොත් මූලිකවම කරන්න හිතන් ඉන්න වැඩ 2ක් 3ක් කියපන් බලන්න. හේතුවත් එක්ක. ගොන් ජෝක් නැතුව සිරා ඒව.



    9Y7qmQ3.png

    ගොන් ත්‍රේඩ් වලට ගොන් උත්තර තමා ලැබෙන්නෙ
    :lol::lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For Parliament members, Police any post, QUALIFICATIONS -- ADVANCE LEVEL EXAM SHOULD BE PASSED.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මොටර් බයික් වලට තියන මෝඩ තහන්චි නැති කරල දානව
    කෘමිනාශක ආනයන වහාම තහනම් කරනව
    පොහොර ආනයනය දැඩි සීමාවකට යටත් කරනව
    වල් පල් චීන ජරාව සම්පූර්නයෙන් ආනයනය තහනම් කරනව
    ඉන්දියන් නිශ්පාදනත් සීමා කරනව
    විශාල යන්ත්‍ර වලට තියන සියලු බදු නැති කරනව
    අපනයන සියල්ලම ප්‍රමිතියකට යටත් කරනව
    ජනමාද්‍ය කඩේ යෑම නව්ත්තලා යුද හමුදාවෙ හැර රජයේ සියලුම දේවල් ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන් ක්‍රමයක් සකස් කරනව
    පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කරනව. උනුත් බස් එකේ කෝච්චියේ පාඩුවෙ යන්න සිද්ද වෙන තැනට කටයුතු කරනව
    ලවුඩ්ස්පීකර් වලින් ආගම් කීම තහනම් කරනව
    නින්ජ බුර්කා තහනම් කරනව :D