ඔමාන් කියන රට ...

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    What's your job?

    Info from colleagues in Muscat:

    1 BHK Apt (OMR 150-200) unfurnished, location-dependent - consider for family.
    Single room (OMR 70-120) - same.
    Living cost: OMR 100-200, depend on your living condition.
    Transport: Buses, taxis.
    Medical: expensive. You need to ask company medical insurance
    Living: Muscat a bit congested; Salalah, similar to Sri Lanka.
    Freedom: High, compared to other UAE countries.
    People: Friendly, helpful.
    Roads: Oman's roads among the best.

    Conclusion:

    Family: Aim for OMR 750-1200 min. salary.
    Alone: OMR 550-850 starting package.

    1 Omani Rial is equal to LKR 836.000 (Today rate)
    HMU for more info.

     

    monta

    Junior member
  • Jun 13, 2008
    67
    12
    8
    බය නැතිව ගිහින් ජීවත් වෙන්න පුලුවන් පට්ට නිදහස් රටක්.ලංකාවේ උන්ට හොද පිලිගැනීමක් තියනව.
    පඩිත් හොදයි
    යන්න හොද රටක්ද?
    Job offer ekakta,
    Muscat city eka...Living cost ehema kohomada
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    උබ යනවනම් තොංගලේ කපාගෙන යන්න. ඔමාන් එයාපෝට් එකේදි තොංගලේ කපලද කියල චෙක් කරල බලනවා. :)
     
    • Haha
    Reactions: NRTG and Rontmir

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Have you been in Oman?:p
    පිස්සු කියලා හිතුවද. ගියපු එකෙක් බොරු වරදකට අහු කරලා මරණ දඬුවමට යන තරම් චෝදනා දාලා තියන එකක හෙන ගේමක් දීලා ගෙන්න ගත්තෙ. ඔහොම Islamic law තියන රටවල් වලට යන්න පිස්සු නැහැ. අර ගෙන්න ගත්ත එකා වත් ආපහු ගියේ නැහැ.
     
    • Wow
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕමාන් නියම රට මචං. එක පැත්තක් තියෙනවා තනිකරම ලංකාව වගේ. Living cost එහෙමත් ටිකක් අඩුයි කියලා තමයි කියන්නේ. ඕමාන් වල පලවෙනි පොලිස්පති ලංකාවේ එකෙක් ලු. ලංකාවේ අයට හොඳ සැලකිල්ලක් තියෙනවා.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    පිස්සු කියලා හිතුවද. ගියපු එකෙක් බොරු වරදකට අහු කරලා මරණ දඬුවමට යන තරම් චෝදනා දාලා තියන එකක හෙන ගේමක් දීලා ගෙන්න ගත්තෙ. ඔහොම Islamic law තියන රටවල් වලට යන්න පිස්සු නැහැ. අර ගෙන්න ගත්ත එකා වත් ආපහු ගියේ නැහැ.
    if you are not been there, no point of talking isn't it?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    if you are not been there, no point of talking isn't it?
    සිංහල කියවා ගන්න බැරිද? ගියපු එකෙක්ට Islamic law නිසා නොකළ වරදකට වෙච්ච දෙයක් ගැන කිව්වේ. ආයේ ඉතිං ඒ කොල්ලට වෙච්ච දේ දන්න එකෙක් ඕකට නම් යන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    Salalah

    සිංහල කියවා ගන්න බැරිද? ගියපු එකෙක්ට Islamic law නිසා නොකළ වරදකට වෙච්ච දෙයක් ගැන කිව්වේ. ආයේ ඉතිං ඒ කොල්ලට වෙච්ච දේ දන්න එකෙක් ඕකට නම් යන්නේ නැහැ.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 14, 2023 at 7:36 PM
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නුවර එලිය වගේ පැත්තක් තියෙනවා
    Salalah කියලා.
    ඒ වගේම leopards ලත් ඉන්නවා ඕමාන් වල කඳු කර පැති වල.
    හොඳ රටක් සිංහළු හම්බකර ගෙන EU රටවල් වලටත් යනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Salalah


    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 14, 2023 at 7:36 PM
    hmmmm.....

    Salalah_179ec43e6e8_medium.jpg


    images
     
    • Love
    • Like
    Reactions: poopoo and NRTG