yes very good country. some sri lankans living there for over 20 years. they dont want to comeයන්න හොද රටක්ද?
Job offer ekakta,
Muscat city eka...Living cost ehema kohomada..
යන්න හොද රටක්ද?
Job offer ekakta,
Muscat city eka...Living cost ehema kohomada

Have you been in Oman?බෙල්ල කපා ගන්න පුළුවන් ලේසියෙන්ම
පිස්සු කියලා හිතුවද. ගියපු එකෙක් බොරු වරදකට අහු කරලා මරණ දඬුවමට යන තරම් චෝදනා දාලා තියන එකක හෙන ගේමක් දීලා ගෙන්න ගත්තෙ. ඔහොම Islamic law තියන රටවල් වලට යන්න පිස්සු නැහැ. අර ගෙන්න ගත්ත එකා වත් ආපහු ගියේ නැහැ.Have you been in Oman?![]()
if you are not been there, no point of talking isn't it?පිස්සු කියලා හිතුවද. ගියපු එකෙක් බොරු වරදකට අහු කරලා මරණ දඬුවමට යන තරම් චෝදනා දාලා තියන එකක හෙන ගේමක් දීලා ගෙන්න ගත්තෙ. ඔහොම Islamic law තියන රටවල් වලට යන්න පිස්සු නැහැ. අර ගෙන්න ගත්ත එකා වත් ආපහු ගියේ නැහැ.
name?ඕමාන් නියම රට මචං. එක පැත්තක් තියෙනවා තනිකරම ලංකාව වගේ.
සිංහල කියවා ගන්න බැරිද? ගියපු එකෙක්ට Islamic law නිසා නොකළ වරදකට වෙච්ච දෙයක් ගැන කිව්වේ. ආයේ ඉතිං ඒ කොල්ලට වෙච්ච දේ දන්න එකෙක් ඕකට නම් යන්නේ නැහැ.if you are not been there, no point of talking isn't it?
Salalahname?
සිංහල කියවා ගන්න බැරිද? ගියපු එකෙක්ට Islamic law නිසා නොකළ වරදකට වෙච්ච දෙයක් ගැන කිව්වේ. ආයේ ඉතිං ඒ කොල්ලට වෙච්ච දේ දන්න එකෙක් ඕකට නම් යන්නේ නැහැ.
ගිහින් බෙල්ල කපා ගන්න set වෙද්දී තේරෙයි Islamic law එකේ තරම. Good luck.Salalah
------ Post added on Aug 14, 2023 at 7:36 PM