21.08
ඒ කියන්නෙ බං..? මට මේක තේරුම් ගන්න බැහැනේ..
ඔව්ව තේරුම් ගන්න ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන, තෝ ඉතින් එහෙම ගිහින් තියන එකක්යැ 

21.08
ඒ කියන්නෙ බං..? මට මේක තේරුම් ගන්න බැහැනේ..

21.08
ඒ කියන්නෙ බං..? මට මේක තේරුම් ගන්න බැහැනේ..
බන්ටු;14888345 said:ඔව්ව තේරුම් ගන්න ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන, තෝ ඉතින් එහෙම ගිහින් තියන එකක්යැ

උඹ දවසකට average posts 21 දාල තියෙනවලු register වෙච්ච දවසෙ ඉඳන් බැලුවම

හීන ලෝක වල අපි හිටියා
හීන වලින් ආතල් ගත්තා
ගොඩ යන්නට රට නැති හින්දා
හීන එක්ක වලටම වැටුණා
21.08
ඒ කියන්නෙ බං..? මට මේක තේරුම් ගන්න බැහැනේ..
සාමාන්‍යයෙන් දවසට දාල තියන පොස්ට් ගාන 