ඔයගොල්ලන්ගේ එළකිරියේ පොස්ට් Per Day

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;14888345 said:
    ඔව්ව තේරුම් ගන්න ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන, තෝ ඉතින් එහෙම ගිහින් තියන එකක්යැ :P
    හීන ලෝක වල අපි හිටියා
    හීන වලින් ආතල් ගත්තා
    ගොඩ යන්නට රට නැති හින්දා
    හීන එක්ක වලටම වැටුණා
    :yes:


    උඹ දවසකට average posts 21 දාල තියෙනවලු register වෙච්ච දවසෙ ඉඳන් බැලුවම
    ආහ්.. අන්න දැන් තමා තේරුනේ..:D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හීන ලෝක වල අපි හිටියා
    හීන වලින් ආතල් ගත්තා
    ගොඩ යන්නට රට නැති හින්දා
    හීන එක්ක වලටම වැටුණා
    :yes:


    නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි කරපල්ලා බන් බිස්නස්
    බෝතාල් පත්තරේ ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    21.08
    :oo:
    ඒ කියන්නෙ බං..? මට මේක තේරුම් ගන්න බැහැනේ..:rolleyes:


    තොගෙ ටෝටල් පොස්ට් ගාන තෝ මේකෙ ඉදල තියන දවස් වලින් බෙදුවාම එන ගාන.. වැස්සි :frown: සාමාන්‍යයෙන් දවසට දාල තියන පොස්ට් ගාන

    18000 / (365 * 2) + (30*4) = 21.17647058823529 :frown: