ඔයා ආසාවෙන් බලන YouTube Channel කොටන් යන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    Please Do not self promotion:lol:

    ඔන්ලයින් වැඩ කරන්න ගත්ත දවසේ ඉදන් සහා ඊට කලින් ඉදන් ටිවි බැලුවේ නෑ..ලොකු ඉන්ටනෙට් පැකේජ් එකක් අරන් ෆුල් ටයිම් යූ ටියුබ් තමා බලන්නේ..ලගදි ඉදලා යූ-ටියුබ් ලංකාවේ ගොඩක් ජනප්‍රිය උන නිසා ගොඩක් චාටර් චැනල් අතරේ සුපිරි ඒවා ටිකකුත් සෙට් උනා..ඉතින් ඔයත් උනන්දුවෙන් බලන චැනල් ටිකක් කොටන් යමුද? මාත් එහෙම ටිකක් දාන්නම්:yes:


    01. උඩින්ම ඉන්නේ ඉතින් එක තමා Elakiri ඒක වාහන පිස්සෙක් නිසා ඒක අනිවා බලනවා..විඩියෝ එකක් දානකම් ඉන්නේ.. ;)
    02. MRJ Inspire මේකත් වාහන රිවිවි..ලොකු ප්‍රඩක්ශන් කොලිටි එකක් නැති උනත් ඩීටේල් අතින් ලොකු දැනුමක් ගන්න පුලුවන්:yes:
    03. The Sailor මේ පොරගේ විඩියොත් මරු..ට්‍රැවල් සීන් වගේ..කම්මැලි නැතුව බලන් ඉන්න පුලුවන්..නිකමට බලන්න :love:
    04. Binario 12 කපල් එකක් ට්‍රැවල් කරන සීන් එකක් ..උන් මේ දවස්වල ඉතාලියේ දූපතක ඉන්නේ:D
    05. DaysofDilshan ගොඩක් උන් දන්න දිල්ශාන්ගේ චැනල් එකක් ..ඒකත් එල
    06. Buddha puthun මාවරලේ බද්දිය ස්වාමින්වහන්සේගේ චැනල් එක..ජීවිත් යම් වෙනසකට🙏
    07.
    Dobre Brothers මේක ගොඩක් අය දන්න ෆොරීන් චැනල් එකක්..උබ්ලට සල්ලී නැත්තං බලපං මුං සල්ලි වලට කරන දේවල්:lol:
    08. Sex ed ලිංගික දැනුම:rolleyes:
    09. Desawana Remix මල් සිංදු අහන අලුත් විදිය
    10.
    Harald Baldr ගොඩක් උන් දන්න අපේ හැරල්ඩ් අයියා.. ස්කිප් නොකර බලන තවත් එකෙක්

    මෙතන ටිකක් ඇරුනම ගොඩක් ඒව ඉන්ටනෙට් කාපු කිරියේ උන් අනිවා දන්නවා ඇති. :lol: මේ පොස්ට් එකේ එකම බලාපොරොත්තුව බලන්න හොද චැනල් ටිකක් හොය ගන්න එක..ගොඩක් WFH නිසා පාඩුවක් වෙන එකක් නෑ. තෑම්ස්!
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    පොඩි හැදින්වීමක් කරපම්කෝ :rolleyes:

    ඔය මනුස්සයා රැකුන්ලට සොසෙජස් දෙනවා ඩෙලි ගොඩක් ප්‍රසිද්ද චැනල් එකක් ෆන් එකට බලනවා
     
    • Love
    Reactions: Aluth Eka